

මෙල්බන් Highpoint වෙළෙඳ මධ්‍යස්ථානයේ දරුණු ගැටුමක්
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
Australian Financial Review සඳහා සිදුකළ RedBridge Accent සමීක්ෂණයට අනුව, අගමැති Anthony Albanese සහ භාණ්ඩාගාරික Jim Chalmers දෙදෙනාගේම පුද්ගලික ජනප්‍රියත්වය මෙම සමීක්ෂණ මාලාවේ මෙතෙක් වාර්තා වූ අවම මට්ටමට වැටී ඇති බවයි වාර්තා වන්නේ.
Anthony Albaneseගේ ශුද්ධ ජනප්‍රියතා අගය මාසයක් තුළ ලකුණු 10කින් පහළ ගොස් ඍණ 27ක් දක්වාත්, Jim Chalmersගේ අගය ලකුණු 9කින් පහළ ගොස් ඍණ 23ක් දක්වාත් වැටී තිබෙනවා.

පක්ෂ ප්‍රාථමික ඡන්ද සහාය අනුව One Nation සියයට 29ක් ලබා ඉදිරියෙන් සිටින අතර, Labor සියයට 28ක් ලබා ඇති බවයි සමීක්ෂණයෙන් හෙළිව ඇත්තේ.
කෙසේවෙතත් මනාප බෙදීම් සැලකිල්ලට ගත් දෙපාර්ශ්වීය ගණනයේදී Labor තවමත් One Nationට එරෙහිව 52% – 48% ලෙස ඉදිරියෙන් සිටිනවා.
ජනතාවගේ ප්‍රධානතම ගැටලුව ලෙස ජීවන වියදම සියයට 73ක් විසින් නම් කර ඇති අතර, සෞඛ්‍ය, නිවාස මිල දරාගැනීමේ හැකියාව, සංක්‍රමණය සහ අපරාධ හා මහජන ආරක්ෂාව අනෙකුත් ප්‍රධාන කරුණු ලෙස සඳහන් වී තිබෙනවා.
මෙම සමීක්ෂණයට අනුව Labor පක්ෂය අනෙකුත් පක්ෂවලට වඩා පැහැදිලිව ඉදිරියෙන් සිටින්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පමණක් වන අතර, ජීවන වියදම, නිවාස, සංක්‍රමණය සහ අපරාධ සම්බන්ධයෙන් One Nationට වැඩි විශ්වාසයක් ලැබී ඇති බව සඳහන්.
ආර්ථික කළමනාකරණය, ජාතික ආරක්ෂාව සහ බදු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් Coalition පක්ෂය ඉදිරියෙන් සිටින බවද සමීක්ෂණය පෙන්වා දෙනවා.
ඔස්ට්‍රේලියානු රජය ඔක්තෝබර් 5 වැනිදා සිට අවලංගු කිරීමට නියමිත Graduate Diploma of Management (Learning) පාඨමාලාවට අවසන් මොහොතේ විදේශීය සිසුන් විශාල...
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...
ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින...
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...
ඩුබායි සිට Tel Aviv බලා ගමන් කළ flydubai FZ1073 ගුවන් යානයේ සිදුවූ බරපතළ ආරක්ෂක සිදුවීම අතරතුර ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ද...
වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ...
2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක...
ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙකු තවත් ගුවන් නියමුවෙකුට පිහියෙන් පහරදී යානය...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා....

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. 62 හැවිරිදි Mol, 2009

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා සිදුකළ RedBridge Accent සමීක්ෂණයට අනුව,

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව