

වික්ටෝරියාවේ සෞඛ්‍ය හා Land Tax ගැන අලුත් පොරොන්දු
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා. Liberal–National Coalition පවසන්නේ තමන් බලයට

Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව පවසමින් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා.
Nzaifa Fatima සහ ඇගේ පවුල පකිස්තානයට ගමන් කරමින් සිටියේ ඥාතීන් හමුවීමට සහ ඇගේ දියණියගේ 14 වැනි උපන්දිනය සැමරීමටයි.
Fatima පවසන්නේ කතා නොකරන තම පුතා ගමන ගැන උද්යෝගයෙන් ශබ්ද කරමින් සහ තරමක් හඬින් සිනාසෙමින් සිටි අතර ඒ පිළිබඳව වෙනත් මගීන් පැමිණිලි කළ බවයි.

තම පුතා ගුවන් යානය ගුවන්ගත වූ පසු සන්සුන් වන බව කාර්ය මණ්ඩලයට පැහැදිලි කළද, පවුලම ගුවන් යානයෙන් ඉවත් කර ඔවුන්ගේ ගමන් මළු ද ආපසු ලබාදුන් බව Fatima සඳහන් කර තිබෙනවා.
ඇය පවසන්නේ මෙම සිදුවීමෙන් තමන් දැඩි ලෙස ලැජ්ජාවට සහ කම්පනයට පත්වූ බවත්, පවුලට වෙනත් ගුවන් යානයක්, වවුචරයක් හෝ මුදල් ආපසු ලබාදීම සම්බන්ධ ලේඛනයක් ද ලබා නොදුන් බවයි.
මෙම පවුල මීට පෙර වෙනත් ගුවන් සමාගම් සමඟ කිසිදු ගැටලුවකින් තොරව ගමන් කර ඇති බව පවසමින්, මෙවර තම පුතාට මෙසේ සැලකීමට හේතුව කුමක්දැයි China Southern Airlines වෙතින් විමසා සිටිනවා.
මේ අතර Emirates ගුවන් සමාගම පසුගිය වසරේ ලොව පළමු “Autism Certified Airline” ලෙස පිළිගැනීමට ලක්වූ අතර, ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන මගීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ගුවන් ගමන් වඩාත් පහසු කිරීම සඳහා දහස් ගණනක් කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුව ලබාදීමට ද සැලසුම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...
මෙල්බන් පුරා නිවාස හතරකින් එකකටත් අඩු ප්‍රමාණයක සිට තමන්ට අදාළ රජයේ පාසලකට දරුවන්ට ආරක්ෂිතව බයිසිකලයෙන් ගමන් කළ හැකි මාර්ගයක් තිබෙන...
Adelaideහි සරම්ප ව්‍යාප්තිය තවත් පුළුල් වෙමින් ඇති අතර, රෝගය පැතිර යා හැකි ස්ථාන ඉහළගොස් තිබෙනවා. Brighton Secondary Schoolහි විදේශගතව පැමිණි...
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...
ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් දිනපතා කෝපි මිලදී ගැනීමේ පුරුදු වෙනස් කරමින් සිටිනවා. කැෆේවලින් කෝපි ගැනීම අඩු කර නිවසේ...
OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව...
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...
Woolworths සමාගම තම Bunch නමින් පවත්වාගෙන ගිය සාමාජික වැඩසටහන ඔක්තෝබර් 27 සිට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තුළ වසා දමන බව නිවේදනය...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා. Liberal–National Coalition පවසන්නේ තමන් බලයට

Flydubai ගුවන් යානයක් බිම හෙළීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවාගේ ඔස්ට්‍රේලියානු සබඳතා සම්බන්ධයෙන් Australian Federal Police විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව පවසමින් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය, සූර්යයා සහ සෙනසුරු ග්‍රහයා අතරට

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද ආකෘති කට්ටලයක් නිර්මාණය කර තිබෙනවා.

ශක්තිමත් වෙමින් පවතින El Nino කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 13.4ක පමණ බලපෑමක් ඇති විය හැකි බව Commonwealth Bank