Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police අනතුරු අඟවා තිබෙනවා.

මෙම වංචාවේදී scammersලා වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන් සහ surgeonsලාගේ කටහඬ AI මගින් අනුකරණය කරමින් දුරකථන ඇමතුම් ලබාගෙන, තමන් හඳුනන වෛද්‍යවරයෙකුගෙන් හෝ වෛද්‍ය ආයතනයකින් කතා කරන බවට විශ්වාස කිරීමට සලස්වන බවයි පොලිසිය පවසන්නේ.

ඇමතුම අතරතුර විශ්වාසය තහවුරු කරගැනීම සඳහා පුද්ගලයාගේ නම වැනි පෞද්ගලික තොරතුරු භාවිත කරන scammersලා, පසුව gift cards මිලදීගෙන ඒවායේ codes දුරකථනයෙන් හෝ පණිවිඩයක් මගින් ලබාදෙන ලෙස victimsලාට බලපෑම් කරන බව සඳහන්.

Advertisement

සැප්තැම්බර් මාසයේදී පමණක් මෙම වංචාව සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 10ක් ලැබී ඇති අතර, එක් පුද්ගලයෙකු දින තුනක් පුරා gift cards මිලදී ගැනීමෙන් පසු ඩොලර් 50,000ක් අහිමි කරගෙන තිබෙනවා.

තවත් සිද්ධියකදී වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි වංචාකරුවෙකු පුද්ගලයෙකුගේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් භාවිත කරමින් නැවත නැවත gift cards මිලදී ගැනීමට බලපෑම් කර ඇති අතර, එහිදී ඩොලර් 40,000ක් අහිමි වී තිබෙනවා.

Banner 01

යම් වෛද්‍යවරයෙකු හෝ විශ්වාස කරන ආයතනයකින් අනපේක්ෂිත දුරකථන ඇමතුමක් ලැබී මුදල්, gift card codes හෝ පෞද්ගලික තොරතුරු ඉල්ලා සිටින්නේ නම් එම ඇමතුම විශ්වාස නොකර, අදාළ වෛද්‍යවරයා හෝ ආයතනයේ නිල දුරකථන අංකය හරහා ස්වාධීනව තහවුරු කරගන්නා ලෙස පොලිසිය දැනුම් දෙනවා.

විශේෂයෙන් AI තාක්ෂණය හරහා හඳුනාගත හැකි පුද්ගලයන්ගේ කටහඬ පවා අනුකරණය කළ හැකි තත්ත්වයක් තුළ, තමන් හඳුනන පුද්ගලයෙකුගේ කටහඬින් ඇමතුමක් ලැබුණත් මුදල් ඉල්ලා සිටින අවස්ථාවකදී නැවත නිල මාර්ගයකින් තහවුරු කර ගැනීම වැදගත් බව Victoria Police අවධාරණය කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

One Nation පක්ෂයේ දේශපාලන බලපෑම ඉහළ යාම ගැන හිටපු උප අගමැති Kim Beazley දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. 7NEWS The...

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO)...

වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී...

මෙල්බන් නගරයේ ගිනිකොනදිග Langwarrin ප්‍රදේශයේදී පිහි ප්‍රහාරයකට ලක්වූ 41 හැවිරිදි පියෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය පවසන්නේ අලුයම 12.20ට...

නිවසේ දෛනික වැඩවලට උදව් කරන රොබෝවරු අපි හිතනවාට වඩා ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට එක්විය හැකි බව Dyson ප්‍රධාන ඉංජිනේරු Jake Dyson...

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...

බටහිර ඔස්ට්‍රේලියාවේ FIFO සේවකයෙකු අවසන් මොහොතේ Lotto ක්‍රීඩාව මාරු කර මිලදීගත් ටිකට් පතකින් ඩොලර් මිලියනයක jackpot එකක් දිනාගෙන තිබෙනවා. 45...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා ප්‍රාන්තයෙන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින AI වංචාකරුවන් හසුවේ

වික්ටෝරියා ප්‍රාන්තයෙන් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින AI වංචාකරුවන් හසුවේ

Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police අනතුරු අඟවා තිබෙනවා. මෙම වංචාවේදී

Read More »

වික්ටෝරියා වැඩබිම්වල විදුලි අනතුරු ගැන අනතුරු ඇඟවීම්

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

Read More »

තමන්ගේ දක්ෂතාවයට ඔස්ට්‍රේලියාවේදී වටිනාකමක් ලබාගත් Chef තරිඳු සිරිවර්ධන

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු

Read More »

කලක් පාලනය කළ රෝග ඔස්ට්‍රේලියාවේ නැවත හිස ඔසවයි

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary

Read More »

හෙට සිට ඔස්ට්‍රේලියානුවන්ට පැයක නින්දක් “අහිමි” වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time ද ආරම්භ වීමට නියමිතයි. හෙට,

Read More »

Student Visa වෙනස්කම්වලින් පසු බියෙන් ඉන්න අයට— කලබල නොවී දැන්ම කරන්න ඕන දේවල්

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක වීමත් සමඟ, විශේෂයෙන් දැනටමත් ඕස්ට්‍රේලියාවේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom