

වික්ටෝරියා මාර්ගවල වළවල් ගැන රියදුරන්ගේ දැඩි කෝපය – Princes Highwayහි වාහන රැසකට හානි
වික්ටෝරියාවට බලපෑ දැඩි වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගවල විශාල වළවල් මතුවීමෙන් වාහන රැසකට හානි සිදුව තිබෙනවා. Gippslandහි Princes Highway මාර්ගයේ වළවල් හේතුවෙන් ටයර් පුපුරා යාම නිසා










