

NSW දකුණු වෙරළට Tornado එකක්
New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු හානි සිදුව තිබෙනවා. අද පස්වරුවේ

ගිනි අවියක් වැනි උපකරණයක් රැගෙන සිටි බවට සැකපිට 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු හොංකොංහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Hong Kong Police පවසන්නේ, Yau Ma Tei ප්‍රදේශයේදී මෙම පුද්ගලයා “ගිනි අවියක් වැනි උපකරණයක්” රැගෙන සිටින බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ පොලිස් සහ ත්‍රස්ත විරෝධී නිලධාරීන් යෙදවූ බවයි.
පසුව Jordan ප්‍රදේශයේ අවන්හලක් අසලදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සැකකටයුතු air gun වර්ගයේ ගිනි අවියක් ද භාරයට ගෙන තිබෙනවා.

ඇතැම් හොංකොං මාධ්‍ය එය toy gun එකක් බව වාර්තා කළත්, එය මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.
මේ අතර පොලිස් භාරයේ සිටියදී පොලිස් ස්ථානයේ බිත්තියකට සහ smoke detector එකකට හානි කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව ව්‍යාජ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ දේපළ හානි කිරීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇති අතර, නඩුව West Kowloon Magistrates’ Courts වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හොංකොං නීතිය යටතේ ව්‍යාජ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත් උපරිම වසර දෙකක සිර දඬුවමක් ලැබිය හැකියි.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව එම පුද්ගලයාගේ පවුලට කොන්සියුලර් සහාය ලබාදෙමින් සිටින බව ද තහවුරු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...
OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ...
ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100...
ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව eftpos,...
සිඩ්නි නුවර 67 හැවිරිදි විශ්‍රාමික විදුලි ඉංජිනේරු Ed Darmanin, ඉලෙක්ට්‍රික් මෝටර් සයිකලයකින් ඔස්ට්‍රේලියානු මහද්වීපය වටා සංචාරය කරන පළමු පුද්ගලයා වීමට...
වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat දුම්රිය මාර්ගයේ ඇතිවූ දුම්රිය උපකරණ දෝෂයක් හේතුවෙන් අද උදෑසන සේවා දැඩි ලෙස ප්‍රමාද වී තිබෙනවා. Wendouree සහ...
මෙල්බන් නගරයේ Stonnington ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයක වේග සීමාව පැයට කිලෝමීටර් 40 සිට 30 දක්වා අඩු කිරීමේ නව අත්හදා බැලීමක්...
මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...
Australian Taxation Office නව වාර්තාවකට අනුව 2024–25 මූල්‍ය වර්ෂයේ වාර්තා කළ විශාල සමාගම් 4,299 අතරින් සමාගම් 1,149ක් හෙවත් සියයට 27ක්...

New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු හානි සිදුව තිබෙනවා. අද පස්වරුවේ

ගිනි අවියක් වැනි උපකරණයක් රැගෙන සිටි බවට සැකපිට 36 හැවිරිදි ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු හොංකොංහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Hong Kong Police පවසන්නේ, Yau Ma Tei

Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police අනතුරු අඟවා තිබෙනවා. මෙම වංචාවේදී

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන බව පෙන්වා දී තිබෙනවා. 2018–19

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද වනවිට Cranbourneහි ප්‍රධාන Chef කෙනෙකු

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා. South Australia හි Brighton Secondary