

මෙල්බන් Highpoint වෙළෙඳ මධ්‍යස්ථානයේ දරුණු ගැටුමක්
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
62 හැවිරිදි Mol, 2009 සිට 2014 අතර කාලයේ කාන්තාවන් හය දෙනෙකුට ලිංගික අපරාධ සිදු කළ බවට වරදකරු වී තිබෙනවා.
වින්දිතයන් හය දෙනාගෙන් පස් දෙනෙකුම Gumtree වෙබ් අඩවියේ casual work සොයමින් සිටියදී ව්‍යාජ modelling සහ කලා කටයුතු ලබාදෙන බව පවසා ඔහුගේ Sydney North Shore studio එකට කැඳවාගෙන ගොස් අපරාධ සිදු කර ඇති බවයි අධිකරණ වාර්තාවල සඳහන් වන්නේ.

හයවැනි වින්දිතයා ඔහු විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කලා තරගයකදී හඳුනාගෙන තිබුණා.
2015දී මුල් වින්දිතයන් තිදෙනා සම්බන්ධයෙන් Molට වසර 14ක සිරදඬුවමක් නියම කර තිබූ අතර, තවත් කාන්තාවන් තිදෙනෙකු ඉදිරියට පැමිණීමෙන් පසු 2024දී අමතර වසර හතක දඬුවමක් නියම කෙරුණා.
එම දෙවැනි දඬුවම 2022 ජූලි 5 සිට බලපැවැත්වෙන ලෙස ගණනය කිරීම නිසා ඔහු 2026 ඔක්තෝබර් 4 සිට parole සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.
NSW State Parole Authority විසින් අගෝස්තු මාසයේදී ඔහුගේ නිදහස් කිරීම අනුමත කර ඇති අතර, නිදහස් වීමෙන් පසු Sydneyහි Corrective Services NSW විසින් පාලනය කරන ස්ථානයක ඔහු රඳවා තැබීමට නියමිතයි.
විශේෂඥ ඇගයීම්වලදී සාමාන්‍ය අපරාධ නැවත සිදු කිරීමේ අවදානම අඩු බවත්, ලිංගික අපරාධ නැවත සිදු කිරීමේ අවදානම ඉතා අඩු බවත් සඳහන් කර තිබෙනවා.
කෙසේවෙතත්, වින්දිතයන්ගෙන් එක් අයෙකු වන Ashley Yakimchuk ඔහු නිදහස් වීම සම්බන්ධයෙන් දැඩි බිය පළ කර ඇති අතර, තමන්ට එරෙහිව “පළිගැනීමට” ඔහු උත්සාහ කළ හැකි බවටද සැක පළ කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන...
ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT,...
Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක්...
Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police...
AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...
වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ඇති නිවාස සඳහා ඔක්තෝබර් 1 සිට උදේ 11 සිට පස්වරු 2 දක්වා දිනපතා පැය තුනක නොමිලේ විදුලි...
වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට...

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. 62 හැවිරිදි Mol, 2009

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා සිදුකළ RedBridge Accent සමීක්ෂණයට අනුව,

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව