Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව යන Jess Miller යෝජනා කර තිබෙනවා.

ඇය පවසන්නේ සිඩ්නිහි Barangaroo ප්‍රදේශය, පැරණි වරාය සහ කාර්මික භූමියක්, ජනතා උද්‍යානයක්, promenade එකක්, ආහාරපාන සහ විනෝදාස්වාද ප්‍රදේශයක් බවට පරිවර්තනය කළ ආකාරය මෙල්බන් සඳහා ද උදාහරණයක් විය හැකි බවයි.

Port of Melbourne සහ භාවිතයෙන් ඉවත්වන docks වැනි ප්‍රදේශවල කොටසක් නැවත ස්වභාවික පරිසරයට ලබාදී, නගරවාසීන්ට ජලයට සමීප වීමට වැඩි අවස්ථා ලබාදිය හැකි බව ඇය පෙන්වා දෙනවා.

Advertisement

Miller පවසන්නේ මෙල්බන් නගරයේ Yarra River, St Kilda Beach, creeks, bushland සහ ocean වැනි ස්වභාවික සම්පත් තිබුණත්, නගර ජීවිතය තුළ ඒවා තරමක් “පසුබැසී” ඇති බවයි.

2050 වන විට මෙල්බන්හි කිසියම් dock ප්‍රදේශයක් නැවත ස්වභාවික waterfront එකක් බවට පත් කිරීමත්, Yarra River ජනතාවට පිහිනීමට සුදුසු තත්ත්වයට ගෙන ඒමත් දැකීමට කැමති බව ඇය පවසා තිබෙනවා.

Banner 01

මෙල්බන් නගරාධිපති Nicholas Reece ද 2050 වන විට Yarra River එක swimmable කිරීමේ අදහස මීට පෙර ප්‍රකාශ කර තිබෙනවා.

මෙම යෝජනාව මෙල්බන් සහ සිඩ්නි අතර තරගයක් ලෙස නොව, නගර දෙකම ලෝකයේ හොඳම නගර සමඟ තරග කිරීමට එකිනෙකාගෙන් හොඳ අදහස් ලබාගැනීමේ අවස්ථාවක් ලෙස දැකිය යුතු බවයි Jess Miller පෙන්වා දෙන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට...

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...

Brisbaneහි ප්‍රසිද්ධ Story Bridge අලුත්වැඩියා කටයුතු සඳහා සති තුනකට වසා දැමීමට Brisbane City Council තීරණය කර තිබෙනවා. ඒ අනුව පාලම...

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි...

වික්ටෝරියා ප්‍රාන්තයේ Ballarat දුම්රිය මාර්ගයේ ඇතිවූ දුම්රිය උපකරණ දෝෂයක් හේතුවෙන් අද උදෑසන සේවා දැඩි ලෙස ප්‍රමාද වී තිබෙනවා. Wendouree සහ...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී...

Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...

Slovenia සිට පැමිණි Barbara Dervodel සහ ඇගේ සැමියා 2017දී ඔස්ට්‍රේලියාවට පැමිණ නව ජීවිතයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම විද්‍යා ක්ෂේත්‍රයේ...

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් Waterfront එක සිඩ්නි Barangaroo වගේ වෙනස් කරන්න යෝජනාවක්

“මාර්ග හදා දෙන්න” — වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට යතුරුපැදි 3,000කට වැඩි පිරිසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව

Read More »

මෙල්බන් Waterfront එක සිඩ්නි Barangaroo වගේ වෙනස් කරන්න යෝජනාවක්

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව

Read More »

Queenslandහි E-bike පදින අයට දැඩි නීති – මාස 3කදී දඩ දහස් ගණනක්

Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර ඇති බව

Read More »

Newcastle Knights රසිකයන් අතරට මෝටර් රථයක් ධාවනය කළ තරුණයාට ඇප නැහැ

Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18 හැවිරිදි තරුණයාට ඇප ලබාදීම අධිකරණය

Read More »

ජීවන වියදම් සහන නවතී ද? –  අලුත් Budget එකේ Savings Package එකක්

මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. අග්‍රාමාත්‍ය ඇන්තනී

Read More »

වික්ටෝරියාවේ සෞඛ්‍ය හා Land Tax ගැන අලුත් පොරොන්දු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා. Liberal–National Coalition පවසන්නේ තමන් බලයට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom