

ජීවන වියදම් සහන නවතී ද? – අලුත් Budget එකේ Savings Package එකක්
මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. අග්‍රාමාත්‍ය ඇන්තනී

මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා.
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි විසින් තවත් ජීවන වියදම් සහන ලැබෙනු ඇති බවට ඉඟි කර තිබුණත්, Chalmers පවසන්නේ රජය දැඩි අයවැය පාලනයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවයි.
දෙසැම්බර් මැදදී නිකුත් කිරීමට නියමිත budget update එකේ ප්‍රධාන අවධානය වන්නේ තවත් වියදම් ඉතිරි කිරීම් සොයාගැනීම බව ඔහු ABC Insiders වැඩසටහනට පවසා තිබෙනවා.

Chalmers පෙන්වා දෙන්නේ උද්ධමනය තවමත් ප්‍රධාන අභියෝගයක් වන අතර, රජයේ අමතර වියදම් bulk billing වැනි පවුල්වලට සෘජුව සහන ලබාදෙන ක්ෂේත්‍රවලට සීමා කර ඇති බවයි.
මේ අතර සංචිත බැංකුව පසුගිය බදාදා පොලී අනුපාතය වසර 15ක ඉහළම මට්ටමකට ඉහළ දැමීමත් සමඟ, රජයේ ණය ගෙවීමේ වියදම ද දැඩි ලෙස වැඩිවනු ඇති බවට Chalmers අනතුරු අඟවා තිබෙනවා.
ඔහු පවසන්නේ ලෝක වෙළෙඳපොළවල bond yields ඉහළ යාම නිසා, ඔස්ට්‍රේලියානු රජයට නව ණය ලබාගැනීමේදී වැඩි පොලී ගෙවීමට සිදුවන අතර, එම අමතර බර ඩොලර් බිලියන ගණනක් විය හැකි බවයි.
ඒ අනුව ඉදිරි budget update එකේ තවත් ජීවන වියදම් සහනවලට වඩා, රජයේ වියදම් අඩු කිරීම සහ ණය බර පාලනය කිරීම වැඩි ප්‍රමුඛතාවක් ගනු ඇති බවට සංඥා ලැබෙමින් තිබෙනවා.
මෙල්බන් පුරා නිවාස හතරකින් එකකටත් අඩු ප්‍රමාණයක සිට තමන්ට අදාළ රජයේ පාසලකට දරුවන්ට ආරක්ෂිතව බයිසිකලයෙන් ගමන් කළ හැකි මාර්ගයක් තිබෙන...
ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...
වික්ටෝරියා පුරා නව Social Homes 1,300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුදල් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. මෙම නව නිවාස...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ...
ඔස්ට්‍රේලියානු විශ්‍රාමිකයෙකු වන 54 හැවිරිදි Ray Houston, ජීවන වියදම සහ ජීවන රටාව සලකා වසර තුනකට පෙර තායිලන්තයට පදිංචියට ගොස් තිබෙනවා....
කැන්බරා නගරයේ ක්‍රියාත්මක වන නීති විරෝධී මෝටර් රථ කල්ලි හෙවත් Bikies කණ්ඩායම්වල වර්ධනය වන තර්ජනය පාලනය කිරීම සඳහා දැඩි Anti-consorting...
ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO)...
ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel...

මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පවසනවා. අග්‍රාමාත්‍ය ඇන්තනී

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා. Liberal–National Coalition පවසන්නේ තමන් බලයට

Flydubai ගුවන් යානයක් බිම හෙළීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවාගේ ඔස්ට්‍රේලියානු සබඳතා සම්බන්ධයෙන් Australian Federal Police විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව පවසමින් ගුවන් සමාගමෙන් පැහැදිලි කිරීමක්

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය, සූර්යයා සහ සෙනසුරු ග්‍රහයා අතරට

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද ආකෘති කට්ටලයක් නිර්මාණය කර තිබෙනවා.