Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා.

මාධ්‍ය වාර්තාවට අනුව, මෙම ගැටුම දරුවන්ගේ ක්‍රීඩා ප්‍රදේශයක් අසලදී ඇතිව ඇති අතර පුද්ගලයන් එකිනෙකාට පහර දෙමින් කෑගසන ආකාරය දැකගත හැකි වී තිබෙනවා.

සිද්ධියත් සමඟ අසල සිටි දෙමාපියන් තම දරුවන් රැගෙන ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත්වීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

විශේෂයෙන් අද, ඔක්තෝබර් 4, පාසල් නිවාඩු කාලය සඳහා Highpoint හි පවුල් සහ දරුවන් වෙනුවෙන් විශේෂ ක්‍රියාකාරකම් පැවැත්වෙන දිනයක්ද වී තිබුණා.

ගැටුමට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව, ගැටුමට හේතුව හෝ තුවාල සිදුවී ඇත්ද යන්න පිළිබඳ තහවුරු කළ වැඩිදුර තොරතුරු මේ වනවිට නිකුත් කර නැහැ.

Banner 01

එසේම අත්අඩංගුවට ගැනීම් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් නිල තොරතුරු තවම පැහැදිලි නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු සංචිත බැංකුව හෙට පොලී අනුපාත පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීමට නියමිත අතර, වෙළෙඳපොළ සහ ප්‍රධාන ආර්ථික විශ්ලේෂකයින් බහුතරයක් තවත් ඉහළ...

ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක NDIS වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බරපතළ පැමිණිලි 13,000කට ආසන්න ප්‍රමාණයක් තවමත් විසඳීමට බලා සිටින...

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට...

Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18...

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...

ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින්...

ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය ලබන සතියේ සිය නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන අතර, එහි ප්‍රධාන අවධානය විදේශීය සිසුන්ගේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් Highpoint වෙළෙඳ මධ්‍යස්ථානයේ දරුණු ගැටුමක්

මෙල්බන් Highpoint වෙළෙඳ මධ්‍යස්ථානයේ දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

Read More »

නිරූපිකා රැකියා මුවාවෙන් කාන්තාවන් 6ක් දූෂණය කළ අයෙකුට නිදහස

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. 62 හැවිරිදි Mol, 2009

Read More »

Albanese සහ Chalmersගේ ජනප්‍රියත්වය ගැන අලුත්ම වාර්තාවක්

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා සිදුකළ RedBridge Accent සමීක්ෂණයට අනුව,

Read More »

ඇමෙරිකා සරසවිවල වසරක් තුළ ස්ත්‍රී දූෂණ වාර්තා 8,227ක් – ඔස්ට්‍රේලියා, ශ්‍රී ලංකා දත්තත් අවධානයට

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු දත්ත විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

“මාර්ග හදා දෙන්න” — වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට යතුරුපැදි 3,000කට වැඩි පිරිසක්

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට වැඩි පිරිසක් අද වික්ටෝරියා පාර්ලිමේන්තුව

Read More »

මෙල්බන් Waterfront එක සිඩ්නි Barangaroo වගේ වෙනස් කරන්න යෝජනාවක්

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි නගරයේ නියෝජ්‍ය නගරාධිපති ධුරයෙන් ඉවත්ව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom