Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ජීවිතයට තර්ජනයක් නොමැති නමුත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී, වික්ටෝරියානු රෝහල්වල Emergency Department වෙත යාම වෙනුවට Urgent Care සේවා භාවිතා කළ හැකි බව වික්ටෝරියා රජය ජනතාවට මතක් කර තිබෙනවා.

වික්ටෝරියාව පුරා Urgent Care Clinics 38ක් සතියේ දින 7ම ක්‍රියාත්මක වන අතර, බොහෝ අවස්ථාවල appointment එකක් හෝ GP referral එකක් අවශ්‍ය නොවන බවයි Better Health Channel සඳහන් කරන්නේ.

මෙම සේවා හරහා සුළු අස්ථි බිඳීම්, කැපුම්, පිළිස්සුම්, ආසාදන සහ ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍ය නමුත් ජීවිතයට තර්ජනයක් නොවන තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබාගත හැකියි.

Advertisement

Medicare card එකක් නොමැති පුද්ගලයන්ටත් මෙම සේවාව ලබාගත හැකි අතර, බොහෝ සේවා සඳහා රෝගියාට ගාස්තුවක් අය නොකරන බවද රජය කියනවා.

ඒ සමඟම Victorian Virtual Emergency Department හරහා පැය 24ම video call මඟින් doctor හෝ nurse කෙනෙකු සමඟ කතා කිරීමේ පහසුකමද තිබෙනවා.

Banner 01

Nurse-on-Call 1300 60 60 24 අංකයද පැය 24ම ක්‍රියාත්මක වන අතර, තම තත්ත්වයට අවශ්‍ය ප්‍රතිකාර මට්ටම පිළිබඳ උපදෙස් ලබාගත හැකියි.

කෙසේ වෙතත් හෘදයාබාධයක්, දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවක්, බරපතළ අනතුරක් හෝ වෙනත් ජීවිතයට තර්ජනයක් වන තත්ත්වයකදී වහාම 000 අමතන්න හෝ ළඟම Emergency Department වෙත යන්නැයි බලධාරීන් අවධාරණය කරනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ 2025–26 මූල්‍ය වසරේ Federal Budget deficit එක මුලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඩොලර් බිලියන 6කින් පමණ අඩු වී තිබෙනවා....

මෙල්බන්හි පදිංචි ඔස්ට්‍රේලියානු මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන Hiep Tran, වියට්නාම බලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සැලසුම් කළ බවට චෝදනා කර අත්අඩංගුවට...

Victoria හි Heathcote ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය Pink Cliffs සංචාරක ස්ථානය, TikTok සහ Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ එම ප්‍රදේශයට...

Western Australia හි දකුණු ප්‍රදේශවලට පසුගිය සති අන්තයේ ලැබුණු දැඩි වර්ෂාව නිසා ඇතැම් ප්‍රදේශවල පැය 48ක් ඇතුළත මිලිමීටර් 100කට ආසන්න...

Flydubai ගුවන් යානයක් බිම හෙළීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවාගේ ඔස්ට්‍රේලියානු සබඳතා සම්බන්ධයෙන් Australian Federal Police...

Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු...

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා...

2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ Emergency එකේ දැන් පැය ගණන් ඉන්න ඕන නැහැ

වික්ටෝරියාවේ Emergency එකේ දැන් පැය ගණන් ඉන්න ඕන නැහැ

ජීවිතයට තර්ජනයක් නොමැති නමුත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී, වික්ටෝරියානු රෝහල්වල Emergency Department වෙත යාම වෙනුවට Urgent Care සේවා භාවිතා කළ හැකි බව වික්ටෝරියා

Read More »

ගංවතුර පහව යන්නත් කලින් වික්ටෝරියාවට ලැව්ගිනි අවදානමක්

වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක් ලැබී තිබෙනවා. Maffra, Heyfield සහ

Read More »

Student Visa system අනිසි භාවිතයට වැට — Graduate Diploma පාඨමාලාවක් අද සිට නවතයි

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා තිබෙනවා. මේ අනුවඅධ්‍යාපන ආයතනවලට මෙම

Read More »

3,000කගේ විරෝධයෙන් පසු වික්ටෝරියා රජයෙන් මාර්ග අලුත්වැඩියාවට පොරොන්දුවක්

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත් කරන බව පවසනවා. ප්‍රාන්ත අගමැති

Read More »

මගීන් 174ක් රැගත් Flydubai යානය කඩා වැටීමට සැලසුම් කළ බවට බරපතළ හෙළිදරව්වක්

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ බව Israeli මාධ්‍ය වාර්තා කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom