Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා තිබෙනවා.

මේ අනුවඅධ්‍යාපන ආයතනවලට මෙම පාඨමාලාව සඳහා නව ලියාපදිංචි තහවුරු කිරීම් නිකුත් කිරීමටත්, නව විදේශීය සිසුන් පාඨමාලාවට ඇතුළත්  කිරීමටත් හෝ පාඨමාලාව ආරම්භ කරවීමටත් නොහැකියි.

ඔක්තෝබර් 5ට පෙර පාඨමාලාව සැබවින්ම ආරම්භ කර ඇති සිසුන්ට තම අධ්‍යයනය අවසන් කිරීමට ඉඩ තිබෙන නමුත්, CoE තිබුණත් අදට පෙර පාඨමාලාව ආරම්භ කර නොමැති සිසුන්ගේ CoE අවලංගු වනවා.

Advertisement

රජය පවසන්නේ මෙම පාඨමාලාව සම්බන්ධයෙන් ශිෂ්‍ය වීසා පද්ධතියට බලපාන සැලකිය යුතු සහ පද්ධතිමය ගැටලු හඳුනාගෙන ඇති බවයි.

මෙම පාඨමාලාව ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිතා වූ බවටත්, වීසා ප්‍රතික්ෂේපවීම් සහ පාඨමාලාව සම්පූර්ණ නොකිරීම් ඉහළ බවටත් රජය සඳහන් කර තිබෙනවා.

Banner 01

වඩාත් බරපතළ කරුණක් ලෙස, තහනම ක්‍රියාත්මක වීමට පෙර transition period එකේ සමහර අධ්‍යාපන ආයතන හා නියෝජිතයින් නව CoE 1,300කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර, තවත් සිසුන් 1,500කට වැඩි පිරිසකගේ පාඨමාලා ආරම්භක දිනයන් ඉදිරියට ගෙන නියමිත කාලය මඟහැරීමට උත්සාහ කළ බවයි රජය පවසන්නේ.

මේ හේතුවෙන් Private Colleges, Education Agents සහ VET Providersවල ක්‍රියාකාරකම් පිළිබඳ රජය සහ Home Affairs දැඩි අවධානයෙන් පසුවනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ CSIRO සහ Adelaide University පර්යේෂකයන් විසින් මී මැස්සන්ගේ silk ප්‍රෝටීන යොදාගෙන තුවාල සුව කිරීමට භාවිත කළ හැකි නව ද්‍රව්‍යයක්...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත්...

ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට...

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ක්‍රමයට ගෙන ආ නව නීති සංශෝධන අද, 2026 ඔක්තෝබර් 2 සිට ක්‍රියාත්මක වන අතර, විශේෂයෙන් ඕස්ට්‍රේලියාව තුළ...

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත්...

Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns...

ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය ලබන සතියේ සිය නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන අතර, එහි ප්‍රධාන අවධානය විදේශීය සිසුන්ගේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Student Visa system අනිසි භාවිතයට වැට — Graduate Diploma පාඨමාලාවක් අද සිට නවතයි

වික්ටෝරියාවේ Emergency එකේ දැන් පැය ගණන් ඉන්න ඕන නැහැ

ජීවිතයට තර්ජනයක් නොමැති නමුත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී, වික්ටෝරියානු රෝහල්වල Emergency Department වෙත යාම වෙනුවට Urgent Care සේවා භාවිතා කළ හැකි බව වික්ටෝරියා

Read More »

ගංවතුර පහව යන්නත් කලින් වික්ටෝරියාවට ලැව්ගිනි අවදානමක්

වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක් ලැබී තිබෙනවා. Maffra, Heyfield සහ

Read More »

Student Visa system අනිසි භාවිතයට වැට — Graduate Diploma පාඨමාලාවක් අද සිට නවතයි

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා තිබෙනවා. මේ අනුවඅධ්‍යාපන ආයතනවලට මෙම

Read More »

3,000කගේ විරෝධයෙන් පසු වික්ටෝරියා රජයෙන් මාර්ග අලුත්වැඩියාවට පොරොන්දුවක්

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත් කරන බව පවසනවා. ප්‍රාන්ත අගමැති

Read More »

මගීන් 174ක් රැගත් Flydubai යානය කඩා වැටීමට සැලසුම් කළ බවට බරපතළ හෙළිදරව්වක්

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ බව Israeli මාධ්‍ය වාර්තා කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom