Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ බව Israeli මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වාර්තා අනුව Omani ජාතික Hamam al-Hammami, ගුවන් යානය සාමාන්‍ය පරිදි ඊශ්‍රායලය දෙසට ගෙන ගොස් අවසානයේ ගුවන් තොටුපළට කඩා වැටීමට අදහස් කර තිබූ බව විමර්ශකයන්ට හෙළි කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු Jordan ගුවන් සීමාවට පැමිණෙන තුරු බලා සිට තම ප්‍රධාන නියමුවාට පිහියෙන් පහර දී ඇති බවත්, ඊශ්‍රායලයට ළඟා වීමට නොහැකි වුණොත් Jordan හි ඇමෙරිකානු හමුදා කඳවුරකට ගුවන් යානය කඩා වැටීමට සැලසුම් කර තිබූ බවත් වාර්තා වෙනවා.

Advertisement

මෙම සිද්ධිය අතරතුර Captain Smit Machchhar ප්‍රතිරෝධය දැක්වූ අතර, මගීන් කිහිපදෙනෙකුගේ සහායත් සමඟ සැලසුම අසාර්ථක වී තිබෙනවා.

ගුවන් යානය තත්පර 30කටත් අඩු කාලයකදී අඩි 14,000කට ආසන්න ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා කළා.

Banner 01

අවසානයේ යානයේ සිටි reserve pilot කෙනෙකු පාලනය භාරගෙන Saudi Arabia හි Tabuk ගුවන් තොටුපළට යානය ආරක්ෂිතව ගොඩබස්වා තිබුණා.

මෙම නියමුවා 2015 සිට 2017 දක්වා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහුට 2014දී student visa එකක් නිකුත් කර තිබූ බව සඳහන්.

ඔහුගේ visa එක 2019දී අවලංගු කර තිබුණේ character grounds මත නොව, පාඨමාලාවක ලියාපදිංචිව නොසිටීම නිසා බවත් වාර්තා වෙනවා.

දැන් Australian Federal Police, Victoria Police සහ ASIO එක්ව ඔහුගේ ඔස්ට්‍රේලියානු සබඳතා සහ ඔහු ඔස්ට්‍රේලියාවේ සිටියදී රැඩිකල්කරණය වී තිබේද යන්නත් විමර්ශනය කරමින් සිටිනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි...

VicEmergency නවතම යාවත්කාලීන අනුව, වික්ටෝරියා ප්‍රාන්තයේ ගංගා සහ ජල මාර්ග රැසකට අද සුළු ගංවතුර අවධානම් උපදේශන නිකුත් කර තිබෙනවා. Avon,...

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත්...

OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව...

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා...

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී...

වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...

වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මගීන් 174ක් රැගත් Flydubai යානය කඩා වැටීමට සැලසුම් කළ බවට බරපතළ හෙළිදරව්වක්

මගීන් 174ක් රැගත් Flydubai යානය කඩා වැටීමට සැලසුම් කළ බවට බරපතළ හෙළිදරව්වක්

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ බව Israeli මාධ්‍ය වාර්තා කර

Read More »

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති ගැන කැනඩාවෙන් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික වර්ධනයට නව ගැටලු ඇතිවිය හැකි

Read More »

නවසීලන්තයේ ශ්‍රී ලාංකික වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට තර්ජනාත්මක හැසිරීම් සහ හිරිහැර චෝදනා

නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක් ඇති කළ බවට චෝදනා එල්ල

Read More »

මෙල්බන් අලුයම ගිනි ජාලාවක් — කාර් 3ක් සමඟ යෞවනයෙකුත් ගිනිගෙන බරපතළයි

මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Woolwich Way ප්‍රදේශයට අද

Read More »

වික්ටෝරියා ගම්මානවල වෛද්‍ය හිඟය උග්‍රයි — විදේශ වෛද්‍ය උපාධිධාරීන්ගේ අවශ්‍යතාව තවත් ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ කළද තවමත් සාර්ථක වී නැහැ.

Read More »

විදෙස් සිසුන් අඩු කළොත් Melbourne Uber එකක් ගන්නත් පැය ගාණක් ඉන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom