

විදෙස් සිසුන් අඩු කළොත් Melbourne Uber එකක් ගන්නත් පැය ගාණක් ඉන්න වෙයිද?
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එය 2025 එම කාලයේ වාර්තා වූ සියයට 67.4ට වඩා සැලකිය යුතු පහළ අගයක්.
මෙය මේ වසරේ දෙවැනි අඩුම වෙන්දේසි අලෙවි අනුපාතය වන අතර, ඉහළ පොලී අනුපාතය හේතුවෙන් නිවාස ගැනුම්කරුවන්ගේ ණය ගැනීමේ හැකියාව (borrowing capacity) අඩුවීම සහ ආත්ම විශ්වාසය පහළ යාම එයට ප්‍රධාන හේතුවක් ලෙසයි සැලකෙන්නේ.

Brisbane හි වෙන්දේසි වලින් විකිණී ඇත්තේ සියයට 25.6ක් පමණක් වන අතර Adelaide හි සියයට 41.5ක් සහ Canberra හි සියයට 41.7ක් වාර්තා වී තිබෙනවා.
Melbourne සහ Sydney දෙකම සියයට 50ට වැඩි අනුපාතයක් වාර්තා කළත්, ඒ මට්ටමත් තවදුරටත් නිවාස මිල පහළ යා හැකි තත්ත්වයක් පෙන්වන බවයි Cotality සඳහන් කරන්නේ.
වසන්ත සමයේ නිවාස වෙන්දේසි අලෙවිය ද 2025ට සාපේක්ෂව සියයට 31කින් අඩුවී ඇති අතර, Reserve Bank එක පසුගියදා පැවති හමුවේදී cash rate එක සියයට 4.6 දක්වා ඉහළ දැමීමෙන් මිලදී ගන්නන්ගේ ණය ගැනීමේ හැකියාව තවත් සීමා වී තිබෙනවා.
Ray White පවසන්නේ වෙළඳපොළේ නිවාස මිලදී ගණ්නන් සිටින නමුත් අලෙවිකරුවන් ඉල්ලන මිල සහ මිලදී ගන්නන් ගෙවීමට සූදානම් මිල අතර පරතරය වැඩිවී ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, Woolworths Everyday Rewards සාමාජිකයන්ට දැන් රටපුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත්...
ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...
Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...
ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙකු තවත් ගුවන් නියමුවෙකුට පිහියෙන් පහරදී යානය...
ඉදිරි වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා One Nation පක්ෂය සිය ප්‍රධාන ප්‍රතිපත්ති මාලාව ඊයේ එළිදැක්වූවා. එහි ප්‍රධාන අවධානය අපරාධ මර්දනය, පොලිස්...
මෙල්බන් පුරා නිවාස හතරකින් එකකටත් අඩු ප්‍රමාණයක සිට තමන්ට අදාළ රජයේ පාසලකට දරුවන්ට ආරක්ෂිතව බයිසිකලයෙන් ගමන් කළ හැකි මාර්ගයක් තිබෙන...
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක...
සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඔක්තෝබර් 1

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත් සමඟ, විදෙස් රියදුරන්ට අදාළ නීති

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය 2025

මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී දැනට දුම්රිය

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම