Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත් සමඟ, විදෙස් රියදුරන්ට අදාළ නීති නැවත අවධානයට ලක්ව තිබෙනවා.

VicRoads අනුව, වික්ටෝරියාවේ මාස 6කට වැඩි කාලයක් පදිංචිව සිටීමට අදහස් කරන විදෙස් රියදුරන් තම overseas licence එක Victorian licence එකකට මාරු කරගත යුතුයි.

කෙසේවෙතත්, සියලු රටවල රියදුරු බලපත්‍ර සඳහා එකම ක්‍රමය අදාළ නොවන අතර, අයදුම්කරුගේ වයස, බලපත්‍රය ලබාගත් රට සහ රිය පැදවීමේ පළපුරුද්ද අනුව අවශ්‍ය පරීක්ෂණ වෙනස් විය හැකියි.

Advertisement

ශ්‍රී ලංකාව ඇතුළු ඇතැම් රටවලින් පැමිණෙන රියදුරන්ට මාර්ග නීති දැනුම පරීක්ෂාව, අවදානම් හඳුනාගැනීමේ පරීක්ෂාව සහ driving test එක සම්පූර්ණ කිරීමට සිදුවිය හැකියි.

වැදගත්ම කරුණ වන්නේ, වික්ටෝරියාවේ රියදුරු පරීක්ෂණය අසමත් වූ පසු එම පුද්ගලයාට තම overseas licence එක භාවිත කරමින් තවදුරටත් වික්ටෝරියාවේ රිය පැදවීමට නොහැකි වීමයි.

Banner 01

ඒ නිසා වසර ගණනාවක රිය පැදවීමේ පළපුරුද්ද තිබුණත්, වික්ටෝරියාවේ මාර්ග නීති, වේග සීමා, මංතීරු මාරු කිරීම, හරස් මාර්ග සහ පරීක්ෂණයේදී අවධානයෙන් බැලිය යුතු කරුණු පිළිබඳව හොඳින් සූදානම් වීම වැදගත්.

VicRoads පවසන්නේ මෙම driving test එකේ අරමුණ වික්ටෝරියාවේ මාර්ගවල ආරක්ෂිතව රිය පැදවීමට පුද්ගලයෙකු සූදානම්ද යන්න තහවුරු කිරීම බවයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන supermarket ජාල වන Coles සහ Woolworths විසින් වෙළෙඳසැල් ආරක්ෂාව වැඩි කිරීම සඳහා Facial Recognition Technology පරීක්ෂා කර තිබීමත්...

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී...

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව වෙළෙඳාම, ආරක්ෂාව, අධ්‍යාපනය සහ සාගර කටයුතු ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතාව තවත් ශක්තිමත් කිරීමට එකඟ වී...

වික්ටෝරියාවට බලපෑ දැඩි වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගවල විශාල වළවල් මතුවීමෙන් වාහන රැසකට හානි සිදුව තිබෙනවා. Gippslandහි Princes Highway මාර්ගයේ වළවල්...

Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය...

මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදෙස් Licence එකෙන් වික්ටෝරියාවේ drive කරන අයට වැදගත් නීතියක්

විදෙස් සිසුන් අඩු කළොත් Melbourne Uber එකක් ගන්නත් පැය ගාණක් ඉන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education

Read More »

එකම දවසේ දෙවරක් ජාතික වාර්තාව බිඳ දැමූ මෙල්බන්හි ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඔක්තෝබර් 1

Read More »

විදෙස් Licence එකෙන් වික්ටෝරියාවේ drive කරන අයට වැදගත් නීතියක්

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත් සමඟ, විදෙස් රියදුරන්ට අදාළ නීති

Read More »

නිවාස මිල අඩුවෙයිද? – ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි වෙළඳපොළ දැඩි පසුබෑමක

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය 2025

Read More »

මෙල්බන් අලුත් කරන දැවැන්ත නගර සැලැස්ම — උද්‍යාන, නිවාස, සාප්පු සහ නව ප්‍රවාහන පහසුකම්

මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී දැනට දුම්රිය

Read More »

මෙල්බන් Highpoint වෙළෙඳ මධ්‍යස්ථානයේ දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom