Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education sector එකෙන් අනතුරු අඟවා තිබෙනවා.

ජාත්‍යන්තර අධ්‍යාපන කවුන්සිලයේ ප්‍රධානී Phil Honeywood පවසන්නේ විදෙස් සිසුන් බොහෝ දෙනෙක් අධ්‍යාපනය සමඟ rideshare, retail සහ service stations වැනි අංශවල part-time සේවය කරන නිසා, ඔවුන්ගේ සංඛ්‍යාව තදින් අඩු වුණොත් සේවක හිඟය තවත් වැඩි විය හැකි බවයි.

ඔහුගේ අනතුරු ඇඟවීම අනුව, එවැනි සේවක හිඟයක් ඇති වුවහොත් මෙල්බන් වැනි නගරවල Uber රථයක් ලබාගැනීමට වැඩි කාලයක් බලා සිටීමටත්, සමහර අවස්ථාවල ගාස්තු ඉහළ යාමටත් ඉඩ තිබෙනවා.

Advertisement

මේ අතර ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍යයින් සම්බන්ධ නීති තවත් දැඩි කරමින් වීසා වර්ගය මාරු කිරීම සහ පවුල් සංක්‍රමණය වැනි අංශවල සීමා වැඩි කර ඇති අතර, ශුද්ධ විදේශ සංක්‍රමණය 225,000 දක්වා අඩු කිරීමේ ඉලක්කයක් ද තබා තිබෙනවා.

අනෙක් පැත්තෙන්, රජය පවසන්නේ සංක්‍රමණ පද්ධතියේ ඇති හිඩැස් වසා, සැබෑ අධ්‍යාපන අරමුණක් ඇති සිසුන්ට සහ රටට අවශ්‍ය කුසලතා ඇති සේවකයන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම මෙහි අරමුණ බවයි.

Banner 01

ඒ නිසා ඉදිරියේදී ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව අඩු වුවහොත් එහි බලපෑම විශ්වවිද්‍යාලවලට පමණක් නොව Uber, hospitality, retail සහ වෙනත් service sectors වලටත් කොපමණ දුරට පැමිණේද යන්න දැඩි අවධානයට ලක්වෙමින් තිබෙනවා.

(Herald Sun)

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ඉතා දුර්ලභ ලේ වර්ගයක් වන Jk-null ඇති පුද්ගලයන්ට අනාගතයේදී රුධිරය ලබාගැනීම පහසු කිරීමේ අරමුණින් නව පර්යේෂණයක් ආරම්භ කර තිබෙනවා....

මෙල්බන් නගරයේ Stonnington ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයක වේග සීමාව පැයට කිලෝමීටර් 40 සිට 30 දක්වා අඩු කිරීමේ නව අත්හදා බැලීමක්...

ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time...

වික්ටෝරියාවට බලපෑ දැඩි වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගවල විශාල වළවල් මතුවීමෙන් වාහන රැසකට හානි සිදුව තිබෙනවා. Gippslandහි Princes Highway මාර්ගයේ වළවල්...

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත්...

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...

Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...

ජීවන වියදම් පීඩනය අඩු කිරීම සඳහා තවත් සහන මෙම වසර අවසානයේ නිකුත් කරන මධ්‍ය වාර්ෂික ආර්ථික හා මූල්‍ය ප්‍රකාශනයේදී (MYEFO)...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදෙස් සිසුන් අඩු කළොත් Melbourne Uber එකක් ගන්නත් පැය ගාණක් ඉන්න වෙයිද?

විදෙස් සිසුන් අඩු කළොත් Melbourne Uber එකක් ගන්නත් පැය ගාණක් ඉන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education

Read More »

එකම දවසේ දෙවරක් ජාතික වාර්තාව බිඳ දැමූ මෙල්බන්හි ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඔක්තෝබර් 1

Read More »

විදෙස් Licence එකෙන් වික්ටෝරියාවේ drive කරන අයට වැදගත් නීතියක්

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත් සමඟ, විදෙස් රියදුරන්ට අදාළ නීති

Read More »

නිවාස මිල අඩුවෙයිද? – ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි වෙළඳපොළ දැඩි පසුබෑමක

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය 2025

Read More »

මෙල්බන් අලුත් කරන දැවැන්ත නගර සැලැස්ම — උද්‍යාන, නිවාස, සාප්පු සහ නව ප්‍රවාහන පහසුකම්

මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී දැනට දුම්රිය

Read More »

මෙල්බන් Highpoint වෙළෙඳ මධ්‍යස්ථානයේ දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom