Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී දැනට දුම්රිය මාර්ගයට ඉහළින් භාවිත නොවන හෙක්ටයාර් 12.6ක ඉඩ ජනතාවට භාවිත කළ හැකි නව නගර අවකාශයක් බවට පත් කිරීමට යෝජනා කර තිබෙනවා.

සැලැස්ම යටතේ නව උද්‍යාන 8ක්, ගස් 5,000කට වැඩි ප්‍රමාණයක්, ඇවිදින මාර්ග සහ විවේක ගැනීමට හරිත ප්‍රදේශ ඉදිකිරීමට නියමිතයි.

Advertisement

ඒ සමඟම වෙළෙඳසැල්, ආපනශාලා, හෝටල්, සෞඛ්‍ය සහ අධ්‍යාපන පහසුකම්ද එකම ප්‍රදේශයකට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

මෙල්බන්හි නිවාස හිඟයට සහායක් ලෙස නව නිවාස 2,000ක් පමණද මෙහි ඉදිකිරීමට යෝජනා කර තිබෙනවා.

Banner 01

Richmond Station එකත් විශාල ලෙස නවීකරණය කර MCG සහ Melbourne Park වෙත යන ජනතාවට දුම්රියෙන් පැමිණීම සහ පයින් ගමන් කිරීම වඩාත් පහසු කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම සැලැස්ම ක්‍රියාත්මක වුණොත්, ක්‍රීඩා තරගයකට යන අයට පමණක් නොව දිනපතා මෙල්බන් නගරයට එන ජනතාවටත් නව උද්‍යාන, නිවාස, සාප්පු, ආහාරපාන, රැකියා සහ පහසු ප්‍රවාහන සම්බන්ධතා එකම ප්‍රදේශයකින් ලැබෙන විශාල නගර සංවර්ධනයක් බවට මෙය පත්විය හැකියි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ශ්‍රී ලාංකික නායකත්වයක් සහිත Makray Homes සමාගම, 2026 HIA Victorian Professional Medium Builder සම්මාන කාණ්ඩයේ...

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය,...

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...

පිලිපීනයේ ළමුන් 25 දෙනෙකුට සිදුකළ ලිංගික අපයෝජන සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වරදකරු වූ 62 හැවිරිදි Brisbaneහි පුද්ගලයෙකුට වසර 19ක සිරදඬුවමක්...

Victoria හි Swan Hill ප්‍රදේශයේ පවුල් හිංසනයෙන් ඉවත් වන පුද්ගලයන්ට සහාය වීම සඳහා භාවිත නොකරන ජංගම දුරකථන පරිත්‍යාග කරන ලෙස...

මෙල්බන් පුරා නිවාස හතරකින් එකකටත් අඩු ප්‍රමාණයක සිට තමන්ට අදාළ රජයේ පාසලකට දරුවන්ට ආරක්ෂිතව බයිසිකලයෙන් ගමන් කළ හැකි මාර්ගයක් තිබෙන...

ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai ගුවන් යානයක් අද ගමන් අතරතුර හදිසි සංඥා නිකුත් කිරීමෙන් පසු සෞදි අරාබියේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් අලුත් කරන දැවැන්ත නගර සැලැස්ම — උද්‍යාන, නිවාස, සාප්පු සහ නව ප්‍රවාහන පහසුකම්

විදෙස් සිසුන් අඩු කළොත් Melbourne Uber එකක් ගන්නත් පැය ගාණක් ඉන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education

Read More »

එකම දවසේ දෙවරක් ජාතික වාර්තාව බිඳ දැමූ මෙල්බන්හි ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඔක්තෝබර් 1

Read More »

විදෙස් Licence එකෙන් වික්ටෝරියාවේ drive කරන අයට වැදගත් නීතියක්

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත් සමඟ, විදෙස් රියදුරන්ට අදාළ නීති

Read More »

නිවාස මිල අඩුවෙයිද? – ඔස්ට්‍රේලියාවේ නිවාස වෙන්දේසි වෙළඳපොළ දැඩි පසුබෑමක

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා පහළ ගොස් තිබෙනවා. එය 2025

Read More »

මෙල්බන් අලුත් කරන දැවැන්ත නගර සැලැස්ම — උද්‍යාන, නිවාස, සාප්පු සහ නව ප්‍රවාහන පහසුකම්

මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී දැනට දුම්රිය

Read More »

මෙල්බන් Highpoint වෙළෙඳ මධ්‍යස්ථානයේ දරුණු ගැටුමක්

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව තිබෙනවා. මාධ්‍ය වාර්තාවට අනුව, මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom