

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති ගැන කැනඩාවෙන් අනතුරු ඇඟවීමක්
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික වර්ධනයට නව ගැටලු ඇතිවිය හැකි

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික වර්ධනයට නව ගැටලු ඇතිවිය හැකි බව විශ්ලේෂණයකින් පෙන්වා දෙනවා.
කැනඩාව තාවකාලික සංක්‍රමණිකයන්ගේ ප්‍රතිශතය සියයට 7.6 සිට සියයට 5 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති අතර, එරට ජනගහන වර්ධනය සියයට 3.1 සිට සියයට 0.5 දක්වා පහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
එහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාවේ විශ්වවිද්‍යාල සහ ජාත්‍යන්තර අධ්‍යාපන අංශයට දැඩි බලපෑමක් ඇතිවී ඇති අතර, ආර්ථිකයද නව තත්ත්වයට “ගැළපෙමින්” සිටින බව විශ්ලේෂකයන් සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියාවේ තත්ත්වය කැනඩාවට සෘජුවම සමාන කළ නොහැකි බව ආර්ථික විද්‍යාඥයන් පවසන අතර, මෙරට කම්කරු වෙළඳපොළ තවමත් තද බැවින් skilled workers අඩුවීම විශේෂයෙන් සෞඛ්‍ය, aged care, hospitality, agriculture සහ construction වැනි අංශවලට බලපෑ හැකි බවට අවධානය යොමු කරනවා.
ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව දැඩි ලෙස අඩු වුවහොත් විශ්වවිද්‍යාල ආදායම පමණක් නොව, retail, accommodation සහ අනෙකුත් සේවා අංශවල රැකියා සහ ව්‍යාපාරික ක්‍රියාකාරකම්ද අඩුවිය හැකි බවයි ක්ෂේත්‍ර නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ.
දිගුකාලීනව සංක්‍රමණය අඩු වීමත් වයස්ගත ජනගහනයත් එකට එක්වීමෙන් රටේ සේවක හිඟය සහ රජයේ බදු ආදායම් පීඩනය වැඩිවිය හැකි බවද ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවනවා.
ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට රට පුරා ඉන්ධන පිරවුම්හල් 1,000කට ආසන්න සංඛ්‍යාවකදී ඉන්ධන මිලට වට්ටමක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම සහනය fuel...
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...
මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර...
ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයක් තම විවාහ සහ ආදර සබඳතා පිළිබඳව සතුටින් සිටියත්, මූල්‍ය පීඩනය එම සබඳතාවලට බලපාන ප්‍රධාන කරුණක් බව නව පර්යේෂණයකින්...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති අසාමාන්‍ය කුණාටු තත්ත්වයක් හේතුවෙන් පැය 48ක් තුළ අකුණු විදුලි ස්පන්දන මිලියන 1.38කට ආසන්න ප්‍රමාණයක්...
Sydney හි විද්‍යාඥයන් කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කරන පරිගණක අධික ලෙස උණුසුම් වීම පාලනය කිරීමට ලොව පළමු ආකාරයේ නව සිසිලන...
නිව් සවුත් වේල්ස් රියදුරන් සඳහා ඩිජිටල් රියදුරු බලපත්‍රය වඩාත් ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ආකාරයට නවීකරණය කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ...
මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික වර්ධනයට නව ගැටලු ඇතිවිය හැකි

නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක් ඇති කළ බවට චෝදනා එල්ල

මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Woolwich Way ප්‍රදේශයට අද

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ කළද තවමත් සාර්ථක වී නැහැ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත් පැමිණිය හැකි බව international education

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත්ව තිබෙනවා. ඔක්තෝබර් 1