

3,000කගේ විරෝධයෙන් පසු වික්ටෝරියා රජයෙන් මාර්ග අලුත්වැඩියාවට පොරොන්දුවක්
මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත් කරන බව පවසනවා. ප්‍රාන්ත අගමැති

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත් කරන බව පවසනවා.
ප්‍රාන්ත අගමැති Ben Carroll විරෝධතාවයට පෙර සංවිධායකයන් සමඟ කතා කර ඇති අතර, මාර්ග ගැටලුවට තවත් වැඩ කළ යුතු බවද පිළිගෙන තිබුණා.
රජය මේ වසරේ අලුත්වැඩියා කරන වලවල් සංඛ්‍යාව 250,000 සිට 500,000 දක්වා දෙගුණ කිරීමට අමතර ඩොලර් මිලියන 352ක් වෙන් කර තිබෙනවා.

ඒ සමඟ මේ වසරේ සිදු කරන විශාල මාර්ග අලුත්වැඩියා ප්‍රමාණයත් දෙගුණ කරන බවත්, ප්‍රාන්තය පුරා ස්ථාන 1,000කට වැඩි ප්‍රමාණයක වැඩ කිරීමට සැලසුම් කර ඇති බවත් මාර්ත අමාත්‍ය පෝල් හාමර් පවසනවා.
Ben Carroll පවසන්නේ ඉදිරියේදී රාජ්‍ය මාර්ග නඩත්තු කිරීමේ වැඩ නැවත රජයේ සෘජු පාලනය යටතට ගෙන එහි වගවීම වැඩි කිරීමටත් සැලසුම් කර ඇති බවයි.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් පවසන්නේ ප්‍රකාශන පමණක් නොව, අනතුරුදායක මාර්ග ඉක්මනින් අලුත්වැඩියා වන බව දැකීමට අවශ්‍ය බවයි.
වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය...
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක...
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...
Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...
මැද පෙරදිග උණුසුම් තත්ත්වය තවදුරටත් වැඩිවීමත් සමඟ, නත්තලට පෙර ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් සහ ඩීසල් මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයන්...
ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට...
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ට අනාරාධිත Telemarketing ඇමතුම්, door-to-door පැමිණීම් සහ පොදු ස්ථානවල සිදුකරන අලෙවිකරණයේදී විශේෂ නීතිමය ආරක්ෂාවක් තිබෙන බව ACCC පවසනවා. Telemarketing...
වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...
වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත්...

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත් කරන බව පවසනවා. ප්‍රාන්ත අගමැති

ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ බව Israeli මාධ්‍ය වාර්තා කර

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික වර්ධනයට නව ගැටලු ඇතිවිය හැකි

නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක් ඇති කළ බවට චෝදනා එල්ල

මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Woolwich Way ප්‍රදේශයට අද