

Canberra 190 සහ 491 වීසා අයදුම්කරුවන්ට අලුත් update එකක්
ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ

ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ round එක ACT Skilled Nominated Subclass 190 සහ Skilled Work Regional Subclass 491 nomination බලාපොරොත්තුවෙන් Canberra Matrix ඉදිරිපත් කර ඇති අය සඳහා වැදගත් වෙනවා.
නව ACT Migration Application Portal එකත් දැන් විවෘත කර ඇති අතර, Canberra Matrix submissions සහ nomination applications එම පද්ධතිය හරහා කළමනාකරණය කළ හැකියි.

Canberra Matrix ක්‍රමය යටතේ applicants ලැබූ points, occupation demand සහ available nomination places අනුව ranking කර ඉහළින් සිටින අයට invitations නිකුත් කරනවා.
කෙසේ වෙතත් 2026–27 සඳහා ACTට හිමිවන 190 සහ 491 nomination places ගණන Australian Government විසින් තවමත් තහවුරු කර නැහැ.
ACT Government පවසන්නේ allocation එක තහවුරු වූ පසු ඒ පිළිබඳ අලුත් තොරතුරු ප්‍රකාශ කරන බවයි.
පසුගිය 2025–26 වසරේ ACTට Subclass 190 සඳහා places 800ක් සහ Subclass 491 සඳහා places 800ක් ලැබී තිබූ අතර, එම places සියල්ල භාවිතා කර අවසන් කර තිබුණා.
2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක...
Alice Springs හි Charles Darwin University TAFE ආයතනයේ carpentry පාඨමාලාව ප්‍රමාද වීම හේතුවෙන් ඇතැම් apprenticesලාගේ සුදුසුකම් ලබාගැනීම වසරකින් පමණ ප්‍රමාද...
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...
වික්ටෝරියා හි මානසික සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පොලිසියට වඩා සෞඛ්‍ය අංශය මූලික කරගත් නව ප්‍රතිචාර ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. නව ක්‍රමය...
නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක්...
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...
ඩුබායි සිට Tel Aviv බලා ගමන් කළ flydubai FZ1073 ගුවන් යානයේ සිදුවූ බරපතළ ආරක්ෂක සිදුවීම අතරතුර ඔස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු ද...
වික්ටෝරියා ප්‍රාන්තයේ 12 හැවිරිදි Trisha, අවසන් අදියරේ වකුගඩු අකර්මණ්‍යතාවයට මුහුණදී වකුගඩු බද්ධ කිරීමක් සිදුකරගත් පසු, තම ජීවිතයේ ලොකුම සිහිනයක් සැබෑ...
OpenAI සමාගම, තම අභ්‍යන්තර AI agent එකක් Services Australia යටතේ පවත්වාගෙන යන Medicare Statistics Reporting Service වෙත අවසර නොමැතිව ප්‍රවේශ...

ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ

Flydubai ගුවන් යානයක නියමුවෙකු, මගීන් 174 දෙනෙකු රැගත් ගුවන් යානය ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළට කඩා වැටීමට සැලසුම් කර තිබූ බව Israeli මාධ්‍ය වාර්තා කර

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික වර්ධනයට නව ගැටලු ඇතිවිය හැකි

නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක් ඇති කළ බවට චෝදනා එල්ල

මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. Woolwich Way ප්‍රදේශයට අද

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ කළද තවමත් සාර්ථක වී නැහැ.