

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්
මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට පෙර වීසා ලබාගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට ඉඩදෙන ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
යෝජිත ගිවිසුම අනුව වලංගු සාමාන්‍ය ගමන් බලපත්‍රයක් ඇති ශ්‍රී ලාංකිකයන්ට සහ තායි ජාතිකයන්ට සංචාරක ඇතුළු සාමාන්‍ය ගමන් සඳහා අනෙක් රටට වීසා නොමැතිව ඇතුළු වීමට, පිටවීමට සහ transit වීමට හැකිවනු ඇති.
එක් සංචාරයකදී උපරිම දින 30ක් රැඳී සිටීමට අවසර ලැබෙන අතර, ඕනෑම දින 180ක කාලයක් තුළ මුළු රැඳී සිටීම දින 90 නොඉක්මවිය යුතුයි.

කෙසේ වෙතත් රැකියා, අධ්‍යාපන, මාධ්‍ය කටයුතු හෝ පෙර නිල අනුමැතිය අවශ්‍ය වෙනත් අරමුණු සඳහා මෙම වීසා නිදහස අදාළ වන්නේ නැහැ.
මේ අතර තායිලන්ත විදේශ අමාත්‍යාංශය ද සැප්තැම්බර් මාසයේදී දෙරට අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර සඳහා වීසා නිදහස් ගිවිසුමක් ඉදිරියට ගෙන යාම පිළිබඳ සාකච්ඡා පැවති බව තහවුරු කර තිබුණා.
මෙම පියවර දෙරට අතර සංචාරක හා ජනතා සබඳතා තවදුරටත් පහසු කිරීම අරමුණු කරගෙන ඇති අතර, කැබිනට් අනුමැතිය ලැබීමෙන් පමණක් ක්ෂණිකව වීසා රහිත ගමන් ආරම්භ නොවන බවත්, ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක වන දිනය නිල වශයෙන් ප්‍රකාශ කළ යුතු බවත් සැලකිල්ලට ගත යුතුයි.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පාලනය කරගත නොහැකි වුවහොත් ආර්ථික අවපාතයක අවදානමක් ඇතිවිය හැකි බව සංචිත බැංකු අධිපති Michele Bullock පසුගියදා පිළිගෙන තිබෙනවා....
පිලිපීනයේ ළමුන් 25 දෙනෙකුට සිදුකළ ලිංගික අපයෝජන සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වරදකරු වූ 62 හැවිරිදි Brisbaneහි පුද්ගලයෙකුට වසර 19ක සිරදඬුවමක්...
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...
මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාම සහ පොලී අනුපාතික සියයට 4.6 දක්වා ඉහළ යාම හේතුවෙන් අගමැති ඇන්තනි ඇල්බනීසි දැඩි දේශපාලන පීඩනයකට මුහුණ...
ඔස්ට්‍රේලියාවේ ජීවිතය ගොඩනගාගත් සංක්‍රමණික පවුල් කිහිපයක්, විදේශ රටවල සිටින තම වයස්ගත දෙමාපියන් රැකබලා ගැනීමට අවසානයේ ඔස්ට්‍රේලියාව හැර යාමට සිදුවිය හැකි...
මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත්...
Perth Zooහි වසර ගණනාවක් ජීවත් වූ Sumatran orangutan වන Puteri, වයස අවුරුදු 56දී මියගොස් තිබෙනවා. ඇය Perth Zooහි උපත ලැබූ...
New South Wales දකුණු වෙරළේ Ulladulla ප්‍රදේශය හරහා ගමන් කළ ටොනේඩෝවක් හේතුවෙන්, ප්‍රදේශයේ නිවාස සහ යටිතල පහසුකම් රැසකට සැලකිය යුතු...

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ