

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

බ්‍රිතාන්‍යයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ සැකකටයුතු සිද්ධියෙන් පසු, ඇමෙරිකාව සමඟ සමීප හමුදා සබඳතා ඇති රටවල ආරක්ෂක අවදානම පිළිබඳ නව අවධානයක් යොමු වී තිබෙනවා.
RAF Fairford කඳවුර මැදපෙරදිග මෙහෙයුම් සඳහා ඇමෙරිකානු B-1 බෝම්බ ප්‍රහාරක යානා භාවිත කළ ස්ථානයක් වන අතර, එහි සැක සහිත කුමන්ත්‍රණයක් අනාවරණය වීමෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබෙනවා.
බ්‍රිතාන්‍ය අගමැති Andy Burnham සිද්ධියට ඉරානය සම්බන්ධ වී ඇති බවට “ප්‍රබල සලකුණු” ඇති බව පවසා ඇති නමුත් ඉරානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිද්ධියෙන් පසු ඇමෙරිකාව RAF Fairfordහි සිය බෝම්බ හෙළන යානා සමූහය නැවත ඇමෙරිකාවට ගෙන ගොස් ඇති අතර, මෙවැනි තර්ජන මිත්‍ර රටවල ඇති අමරිකානු හමුදා ස්ථානවලට ද බලපෑ හැකිද යන්න පිළිබඳ ප්‍රශ්න මතුව තිබෙනවා.
ABC 7.30 සමඟ අදහස් දැක්වූ ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ, වෙනත් රටක භූමිය ඇමෙරිකානු හමුදා මෙහෙයුම් සඳහා භාවිත කිරීම එම රටට ප්‍රතිප්‍රහාර, ත්‍රස්ත තර්ජන හෝ වෙනත් “grey-zone” ක්‍රියාකාරකම්වල අවදානම වැඩි කළ හැකි බවයි.
ඔස්ට්‍රේලියාව AUKUS සහ ඇමෙරිකානු හමුදා සඳහා වැඩි කඳවුරු ප්‍රවේශයක් ලබාදීම හරහා ඇමරිකාව සමඟ සිය ආරක්ෂක සම්බන්ධතාව තවදුරටත් ගැඹුරු කරමින් සිටිනවා.
ඔස්ට්‍රේලියානු ආරක්ෂක පරිසර පද්ධතියෙන් අති බහුතරයක් අමෙරිකාවට විවෘත වී තිබීම සහ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතුවීම නිසා, අනාගතයේ මහා බලවතුන්ගේ ගැටුම්වලට ඔස්ට්‍රේලියාවට මැදි වීමට සිදුවනු ඇති බවටයි විශේෂඥයින් අනතුරු අඟවන්නේ.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ ඇතිවිය හැකි තර්ජන සම්බන්ධයෙන් දැඩි ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති බවයි.
Australian Taxation Office විසින් නොවැම්බර් 30 සිට credit card මගින් බදු ගෙවීම් නවතා දැමීමට තීරණය කර ඇති අතර, මෙම තීරණය...
Daylight Saving හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් අතර එකිනෙකට යාබද නගර දෙකක් අතර මේ වනවිට පැයක කාල වෙනසක් ඇති වී තිබෙනවා....
මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර...
ඔස්ට්‍රේලියාවේ නව ජාතික හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතිය වන AusAlert අද සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර, හදිසි අවස්ථාවකදී ජනතාවගේ ජංගම දුරකථන...
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time...
Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...
ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...
ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...
Services Australia නව දැනුම්දීමකට අනුව Centrepay භාවිත කළ හැකි භාණ්ඩ සහ සේවා කිහිපයක් 2026 නොවැම්බර් 1 සිට වෙනස් වෙනවා. ඒ...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි