Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් නගරයේ මොනෑෂ් ෆ්‍රීවේහි අද දහවල් සිදු කළ දැවැන්ත පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම ආරම්භ වී ඇත්තේ අද උදෑසන 5.30ට පමණ බ්‍රයිටන් ඊස්ට් ප්‍රදේශයේ සිදු වූ බලහත්කාර නිවසකට ඇතුළුවීමේ සිද්ධියකින් මෝටර් රථ දෙකක් සොරකම් කිරීමෙන් පසුවයි.

සොරකම් කළ Nissan 4WD රථයක් පසුව ඊස්ට්ලින්ක් මාර්ගයේ අනතුරුදායක ලෙස ධාවනය කරන බව පොලීසියට නිරීක්ෂණය වී තිබෙනවා.

Advertisement

දහවල් 12ට පසුව චැඩ්ස්ටෝන් ආසන්න Monash Freeway හිදී පොලිස් රථ කිහිපයක් එම 4WD රථය වටකර නවතා ඇති අතර, ටැක්ටිකල් ගියර් පැළඳ සිටි පොලිස් නිලධාරීන් දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් මෙහෙයුමට එක්ව තිබුණාටැ

මෙහෙයුම හේතුවෙන් freeway හි පිටතට යන මංතීරු සම්පූර්ණයෙන් වසා දැමීමත් සමඟ දිගු වාහන තදබදයක් ඇතිව තිබෙනවා. සියලු මංතීරු දහවල් 1.15ට පමණ යළි විවෘත කර තිබෙනවා.

Banner 01

අත්අඩංගුවට ගත් 6 දෙනාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති බව පොලීසිය පවසනවා.

සොරකම් කළ දෙවන මෝටර් රථය වූ අවුඩි රථයද අද පෙරවරුවේ අනතුරකට ලක්වීමෙන් පසු එන්ඩවර් හිල්ස් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

Perth Zooහි වසර ගණනාවක් ජීවත් වූ Sumatran orangutan වන Puteri, වයස අවුරුදු 56දී මියගොස් තිබෙනවා. ඇය Perth Zooහි උපත ලැබූ...

Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන...

ඔස්ට්‍රේලියාවේ කලක් ඉතා අඩුවෙන් වාර්තා වූ සරම්ප සහ ඩිප්තීරියාව වැනි රෝග නැවත වැඩිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරමින් සිටිනවා....

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ ISIS ආධාරක ජාලයක් පිළිබඳ තොරතුරු මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 65 හැවිරිදි Mohamed Musse Bakit නම්...

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT,...

ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල...

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමෙන් පසු, සමහර කැෆේ සහ ආපනශාලා තම මෙනු...

ඔස්ට්‍රේලියානු රජය ඔක්තෝබර් 5 වැනිදා සිට අවලංගු කිරීමට නියමිත Graduate Diploma of Management (Learning) පාඨමාලාවට අවසන් මොහොතේ විදේශීය සිසුන් විශාල...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Monash Freeway එක නවතා දැමූ දැවැන්ත පොලිස් මෙහෙයුම

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක Rental Prices වැඩිවීම නවතී

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

Read More »

වසර බිලියන ගණනක් පැරණි සුළඟින් කැටයම් වූ අඟහරු කඳු පන්තියක විස්මිත ඡායාරූපයක්

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

Read More »

වික්ටෝරියාවේ Drug Overdoses මරණ රිය අනතුරු මරණවලටත් වඩා වැඩියි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Read More »

“Indian Australiansලා පිටස්තරයි කියන්න කාටවත් අයිතියක් නැහැ” — Victorian Premierගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom