Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

නත්තල් සමයේ වාර්තාගත පාර්සල් ප්‍රමාණයක් බෙදාහැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තෑගි යැවීම කල්තියා සිදුකරන ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස දෙක තුළ පාර්සල් මිලියන 111කට ආසන්න ප්‍රමාණයක් බෙදාහැර තිබූ අතර, මෙවර එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අතර සාමාන්‍ය පාර්සල් යැවීමේදී ප්‍රාන්ත අතර බෙදාහැරීම් සඳහා දෙසැම්බර් 21 සහ එකම ප්‍රාන්තය තුළ බෙදාහැරීම් සඳහා දෙසැම්බර් 22 අවසන් දිනයන් ලෙස නම්කර තිබෙනවා.

Express Post සේවාව සඳහා දෙසැම්බර් 23 අවසන් දිනය වන අතර, නත්තල් සුබපැතුම් පත් ප්‍රාන්ත අතර යැවීම සඳහා දෙසැම්බර් 18 සහ එකම ප්‍රාන්තය තුළ යැවීම සඳහා දෙසැම්බර් 21 අවසන් දිනයන් වනවා.

Banner 01

විදේශ රටවලට පාර්සල් යැවීමේදී ගමනාන්තය අනුව Economy Air සේවාව සඳහා නොවැම්බර් 24 සිට දෙසැම්බර් 4 දක්වාත්, International Standard සඳහා දෙසැම්බර් 1 සිට 11 දක්වාත්, International Express සඳහා දෙසැම්බර් 4 සිට 15 දක්වාත් අවසන් දිනයන් නියම කර තිබෙනවා.

Western Australia, Northern Territory, Tasmania සහ දුරස්ථ ප්‍රදේශවලට පාර්සල් යැවීමේදී අමතර දින කිහිපයක් වෙන්කරගත යුතු අතර, තැපැල් කාර්යාලවලට භාරදෙන පාර්සල් අදාළ අවසන් දිනයේ පස්වරු 2.30ට පෙර භාරදිය යුතු බවයි Australia Post ආයතනය දැනුම් දී ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා සංචාරකයන් අතර ජනප්‍රිය Lakes Entrance ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විශේෂ වාර්තාවක් පෙන්වා...

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT,...

වික්ටෝරියාවේ Great Ocean Roadහි පිහිටි ප්‍රසිද්ධ Twelve Apostles නැරඹීමට යන සංචාරකයින්ට ඉදිරියේදී කලින් booking කිරීම අනිවාර්ය වෙනවා. නව ඩොලර් මිලියන...

වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...

Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police...

ඔස්ට්‍රේලියාවේ Student Visa නීතිවල නව වෙනස්කම් අද, 2026 ඔක්තෝබර් 2 සිට, ක්‍රියාත්මක වීමත් සමඟ ඔස්ට්‍රේලියාව තුළ සිට තවත් Student Visa...

වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ...

ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක කුලී ගෙවීම් සඳහා භාවිත වන Macquarie Bank හි DEFT payment platform එක, credit සහ debit card මගින්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයක ජනතාවට මේ සති අන්තයේ දින තුනක දිගු නිවාඩුවක් ලැබෙන අතර, ඒ සමඟම ප්‍රාන්ත පහක Daylight Saving Time...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක Rental Prices වැඩිවීම නවතී

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

Read More »

වසර බිලියන ගණනක් පැරණි සුළඟින් කැටයම් වූ අඟහරු කඳු පන්තියක විස්මිත ඡායාරූපයක්

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

Read More »

වික්ටෝරියාවේ Drug Overdoses මරණ රිය අනතුරු මරණවලටත් වඩා වැඩියි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Read More »

“Indian Australiansලා පිටස්තරයි කියන්න කාටවත් අයිතියක් නැහැ” — Victorian Premierගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom