

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

වික්ටෝරියාවේ Great Ocean Roadහි පිහිටි ප්‍රසිද්ධ Twelve Apostles නැරඹීමට යන සංචාරකයින්ට ඉදිරියේදී කලින් booking කිරීම අනිවාර්ය වෙනවා.
නව ඩොලර් මිලියන 126ක සංචාරක මධ්‍යස්ථානයක් ඔක්තෝබර් 16 විවෘත වන අතර, එතැන් සිට එම ප්‍රදේශයට ඇතුළුවීමට පෙර booking එකක් කළ යුතුයි.
කෙසේවෙතත් Twelve Apostles නැරඹීම 2027 අප්‍රේල් දක්වා නොමිලේ පවතින අතර, අප්‍රේල් මාසයේ සිට entry fee එකක් අය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

එම ගාස්තුව කොපමණද යන්න තවම නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.
Local residents සහ Traditional Ownersලාට එම ගාස්තුවෙන් නිදහස් කිරීමට නියමිතයි.
රජය පවසන්නේ peak times වල සෙනඟ පාලනය කිරීමටත්, ලැබෙන මුදල් සංචාරකයින්ගේ යටිතල පහසුකම් සහ පාරිසරික ව්‍යාපෘති සඳහා යොදවීමටත් මෙම booking සහ fee system එක හඳුන්වා දෙන බවයි.
වසරකට මිලියන 2කට වැඩි පිරිසක් Twelve Apostles නැරඹීමට පැමිණෙන අතර, නව visitor centre එකෙන් ප්‍රදේශයට රැකියා අවස්ථා 100කට පමණ සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
වික්ටෝරියා පුරා නව Social Homes 1,300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුදල් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. මෙම නව නිවාස...
ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් (First Home Buyers) අතුරින් 50%ක් මේ වනවිට ෆෙඩරල් රජය ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හරහා නිවසක් මිලදී...
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා...
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...
මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්...
Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...
මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක්...
මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි