

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන Private Health Insurance rebate එක අඩු කිරීමට රජය ගෙන ඇති යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා.
Coalition පක්ෂය මෙම පනත Senate එකේ අවහිර කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, Greens පක්ෂය ද දැනට පවතින ආකාරයෙන් එයට සහාය නොදෙන බවට ප්‍රබල සංඥාවක් ලබාදී තිබෙනවා.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, මෙම වෙනසට බලපාන වයස 65 ඉක්මවූ මිලියන 3.2කට වැඩි පිරිසෙන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් වසරකට ඩොලර් 37,000කට අඩු ආදායමක් ලබන අයයි.

රජයේ සැලසුම අනුව, වයස 65ට වැඩි පුද්ගලයන්ට වයස පදනම් කරගෙන ලබාදෙන වැඩි rebate එක ඉවත් කර, rebate ලබාදීම ආදායම මත පමණක් තීරණය කිරීමට නියමිතයි.
මෙම වෙනස 2027 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, බොහෝ වැඩිහිටි පුද්ගලයන්ගේ වාර්ෂික insurance වියදම ඩොලර් සිය ගණනකින් ඉහළ යා හැකියි.
මෙම වෙනස්කම් හරහා වසර කිහිපයකදී ඩොලර් බිලියන 3ක් පමණ ඉතිරි කර, aged care සේවා සහ වසරකට අමතර aged-care beds 5,000ක් නිර්මාණය කිරීම වැනි වැඩසටහන් සඳහා යෙදවීමටයි රජය බලාපොරොත්තු වන්නේ.
එහෙත් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය විශ්ලේෂණයක් අනුව එම ඉතිරිකිරීම්වලින් ඩොලර් බිලියන 1.6ක් පමණ විශ්‍රාමිකයින්ගෙන් ලැබෙනු ඇති බව වාර්තා වී තිබෙනවා.
රජයේ modelling අනුව වෙනස්කම් නිසා Private Health Insurance අත්හැරිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 44,000ක් පමණ වන අතර, රජය පවසන්නේ ඉතිරි කරන මුදල් aged care සහ රෝහල් පද්ධතියේ පීඩනය අඩු කිරීමට උපකාරී වනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...
Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...
මෙල්බන් හි Zoos Victoria හි ජීවත් වන Tambi නම් ජිරාෆ්වරයා මේ වනවිට පර්ත් වෙත රැගෙන යන විශේෂ ගමනක් ආරම්භ කර...
වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික...
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...
සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...
Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක්...
ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල...
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි