

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්
මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ ඉදිරි සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් Labor, Coalition සහ One Nation පක්ෂ තුනේ සැලසුම් මේ වනවිට පැහැදිලි වෙමින් තිබෙනවා.
ප්‍රධාන වෙනස පෙනෙන්නේ රටට වසරකට ඇතුළුවන පුද්ගලයන් සහ පිටව යන පුද්ගලයන් අතර වෙනස වන Net Overseas Migration (NOM) කොපමණ දක්වා අඩු කළ යුතුද යන්න පිළිබඳවයි.
Labor රජයේ සැලැස්ම අනුව NOM 2026–27 මූල්‍ය වසරේ 245,000 දක්වාත්, 2027–28දී 225,000 දක්වාත් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Labor යටතේ 2026–27 Permanent Migration Program එක 185,000 ස්ථානවලම තබා ඇති අතර, එයින් වැඩි කොටස skilled migration සඳහා වෙන් කර තිබෙනවා.
Coalition සැලැස්ම ඊට වඩා දැඩි වන අතර, බලයට පැමිණියහොත් NOM පළමු වසර දෙකේම 100,000 දක්වා අඩු කිරීමටත්, පසුව තුන්වැනි වසරේ 130,000 සහ සිව්වැනි වසරේ 160,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා කර තිබෙනවා.
Temporary visa holders සංඛ්‍යාව වසර හතරකදී 650,000කින් අඩු කිරීමද මෙම සැලැස්මේ ප්‍රධාන අංගයක්.
One Nation මේ දෙපාර්ශ්වයටත් වඩා දැඩි සැලැස්මක් ඉදිරිපත් කරමින් Net Overseas Migration වසර තුනකට ශුන්‍යයට ගෙන ඒමට යෝජනා කර තිබෙනවා.
එම පක්ෂය visa grants දැඩි ලෙස සීමා කිරීම සහ Australia තුළ සිටින temporary visa population එක වේගයෙන් අඩු කිරීම වෙනුවෙන්ද පෙනී සිටිනවා.
ඒ අනුව සංක්ෂිප්තව බැලූ විට, Labor 225,000ක්, Coalition මුලින් 100,000ක්, සහ One Nation ශුන්‍ය NOM යන ඉලක්ක තුන අතර විශාල පරතරයක් තිබෙනවා.
Housing, infrastructure සහ public services මත ඇති පීඩනය අඩු කිරීම migration cuts සඳහා පොදු හේතුවක් ලෙස පක්ෂ කිහිපයක් ඉදිරිපත් කළත්, එවැනි කප්පාදු නිසා සේවක හිඟය සහ ආර්ථික වර්ධනයට බලපෑම් ඇතිවිය හැකි බව business groups අනතුරු අඟවනවා.
LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...
ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...
වික්ටෝරියා පුරා නව Social Homes 1,300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුදල් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. මෙම නව නිවාස...
මෙල්බන් හි Zoos Victoria හි ජීවත් වන Tambi නම් ජිරාෆ්වරයා මේ වනවිට පර්ත් වෙත රැගෙන යන විශේෂ ගමනක් ආරම්භ කර...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා....
මෙල්බන් නගරයේ වයඹ දිග Taylors Hill ප්‍රදේශයේ අද අලුයම සිදුවූ ගිනි ගැනීමේ සිද්ධියකින් යෞවනයෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර...
Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...
Flydubai ගුවන් යානයක් බිම හෙළීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවාගේ ඔස්ට්‍රේලියානු සබඳතා සම්බන්ධයෙන් Australian Federal Police...
OpenAI සමාගමේ අභ්‍යන්තර AI agent එකක් New South Wales රජයට අයත් තවත් වෙබ් පද්ධතියකට අවසර නොමැතිව ඇතුළු වී ඇති බව...

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ