

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්
මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ Electric Vehicle අලෙවිය වාර්තාගත ලෙස ඉහළ යමින් ඇති අතර, නව දත්ත අනුව සෑම තත්පර 100කටම එක් EV එකක් අලෙවි වන මට්ටමට වෙළඳපොළ වර්ධනය වී තිබෙනවා.
Electric Vehicle Council නිකුත් කළ State of EVs 2026 වාර්තාව අනුව, 2026 පළමු මාස හය තුළ EV රථ 157,957ක් අලෙවි වී තිබෙනවා.
එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 117ක වැඩිවීමක් වන අතර, දැන් ඔස්ට්‍රේලියාවේ අලුතින් අලෙවි වන වාහන හතරෙන් එකක් EV එකක් බවයි දත්ත පෙන්වා දෙන්නේ.

මෙම අලෙවියෙන් 103,716ක් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන රථ වන අතර, 54,241ක් plug-in hybrid රථ ලෙසයි වාර්තා වී ඇත්තේ.
ජුනි මාසය අවසානය වනවිට ඔස්ට්‍රේලියාවේ EV රථ සංඛ්‍යාව 612,000ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ යාම, EV රථවල මිල අඩුවීම, රථ මාදිලි වැඩිවීම සහ charging පහසුකම් පුළුල් වීම මෙම වේගවත් වර්ධනයට ප්‍රධාන හේතු ලෙස Electric Vehicle Council පෙන්වා දෙනවා.
කෙසේවෙතත්, විදුලි ට්‍රක් සහ බර වාහන අංශයේ වර්ධනය තවමත් මන්දගාමී අතර, රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් විදුලි බලයට මාරුවීමට තවත් විශාල දුරක් යාමට තිබෙන බව වාර්තාව සඳහන් කරනවා.
අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...
ඔස්ට්‍රේලියානු රජය ඔක්තෝබර් 5 වැනිදා සිට අවලංගු කිරීමට නියමිත Graduate Diploma of Management (Learning) පාඨමාලාවට අවසන් මොහොතේ විදේශීය සිසුන් විශාල...
වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා....
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට පෙර වීසා ලබාගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට ඉඩදෙන ගිවිසුමකට අත්සන්...
ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය විශාල data centres පාලනය කිරීම සඳහා නව ජාතික ප්‍රමිතීන් සකස් කිරීමට ෆෙඩරල් රජය...
වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ...
මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක්...
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...
ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT,...

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ