Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ Indian Australiansලා Victoria සහ Australia සමාජයේ අත්‍යවශ්‍ය කොටසක් බවයි.

එම ප්‍රජාව “පිටස්තරයන්” ලෙස හැඳින්වීමට කිසිවෙකුට අයිතියක් නැති බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

Advertisement

Indian Australiansලා ව්‍යාපාර, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රජා සේවා ඇතුළු අංශ රැසකට දායක වන බවද සඳහන්.

බහු සංස්කෘතික Victoria තුළ සෑම ප්‍රජාවකටම ගෞරවය සහ සමාන අයිතිය හිමිවිය යුතු බව Premierගේ පණිවිඩයයි.

Banner 01

විවිධ පසුබිම්වලින් පැමිණි ජනතාව එක්ව ගොඩනගා ඇති සමාජයක් ලෙස Victoria තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

Diwali සැමරුම අතරතුර කළ මෙම ප්‍රකාශය ඉන්දියානු ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ අයිතිය සහ අන්තර්ග්‍රහණය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් ලෙස ඉදිරිපත් වී තිබෙනවා.

#BenCarroll #IndianAustralians #Victoria #Melbourne #MulticulturalAustralia #Diwali #AusLankaTV

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...

ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමෙන් පසු, සමහර කැෆේ සහ ආපනශාලා තම මෙනු...

ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා...

මෙල්බන් නගරයේ මොනෑෂ් ෆ්‍රීවේහි අද දහවල් සිදු කළ දැවැන්ත පොලිස් මෙහෙයුමකින් පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුම ආරම්භ...

Queensland ප්‍රාන්තයේ e-bike, e-scooter සහ අනෙකුත් e-mobility උපකරණ සම්බන්ධ නව නීති දැඩි කිරීමෙන් පසු මාස තුනක් ඇතුළත දඩ 2,400කට වැඩි...

වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත්...

Daylight Saving හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් අතර එකිනෙකට යාබද නගර දෙකක් අතර මේ වනවිට පැයක කාල වෙනසක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය විශාල data centres පාලනය කිරීම සඳහා නව ජාතික ප්‍රමිතීන් සකස් කිරීමට ෆෙඩරල් රජය...

වික්ටෝරියාවට බලපෑ දැඩි වර්ෂාවත් සමඟ ප්‍රධාන මාර්ගවල විශාල වළවල් මතුවීමෙන් වාහන රැසකට හානි සිදුව තිබෙනවා. Gippslandහි Princes Highway මාර්ගයේ වළවල්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

“Indian Australiansලා පිටස්තරයි කියන්න කාටවත් අයිතියක් නැහැ” — Victorian Premierගෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

Read More »

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක Rental Prices වැඩිවීම නවතී

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

Read More »

වසර බිලියන ගණනක් පැරණි සුළඟින් කැටයම් වූ අඟහරු කඳු පන්තියක විස්මිත ඡායාරූපයක්

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

Read More »

වික්ටෝරියාවේ Drug Overdoses මරණ රිය අනතුරු මරණවලටත් වඩා වැඩියි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom