

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners Court වාර්තාවක් පෙන්වා දෙනවා.
එම වසරේ වික්ටෝරියාවේ මාර්ග අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 291ක් වූ බැවින්, මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මාර්ග මරණවලට වඩා දෙගුණයකටත් වැඩියි.
Heroin, methamphetamine සහ GHB ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය 2025 වසරේ overdose මරණවලින් සියයට 66.9කට දායක වී තිබෙනවා.

Greater Geelong ප්‍රදේශයෙන් මරණ 45ක් වාර්තා වී ඇති අතර, මෙල්බන්හි මරණ 41ක් වාර්තා වී තිබෙනවා.
මෙම දත්ත හේතුවෙන් ප්‍රාදේශීය ප්‍රදේශවල මත්ද්‍රව්‍ය හානිය අවම කිරීමේ සේවා සහ ප්‍රතිකාර පහසුකම් වැඩි කළ යුතු බව ක්ෂේත්‍රයේ සංවිධාන පෙන්වා දෙනවා.
Geelong ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රා මරණ ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, වික්ටෝරියානු මරණ පරීක්ෂක Simon McGregor ද medically supervised injecting room වැනි සේවාවක් ගැන සලකා බැලීමට මීට පෙර යෝජනා කර තිබෙනවා.
Victorian Alcohol and Drug Association පවසන්නේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රා මරණ වළක්වාගත හැකි මහජන සෞඛ්‍ය අර්බුදයක් වන අතර ප්‍රතිකාර සහ හානි අවම කිරීමේ සේවා තවත් වැඩි නොකළහොත් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
2032 Brisbane Olympic සහ Paralympic ක්‍රීඩා උළෙල සඳහා නිර්මාණය කළ නිල ලාංඡන නියමිත දිනයට දින තුනකට පෙර අහම්බෙන් අන්තර්ජාලයට නිකුත්...
ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...
ශක්තිමත් වෙමින් පවතින El Nino කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 13.4ක පමණ බලපෑමක් ඇති...
ඔස්ට්‍රේලියානු විපක්ෂ සන්ධානය ලබන සතියේ සිය නව සංක්‍රමණ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන අතර, එහි ප්‍රධාන අවධානය විදේශීය සිසුන්ගේ...
මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික...
University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...
Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...
ඔස්ට්‍රේලියානු සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් Anika Wells, ‘Time’ සඟරාවේ 2026 වසරේ වඩාත්ම බලපෑම් සහගත නැගී එන නායකයින් 100 දෙනා (Time100...
ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි