

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා.
කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි සාකච්ඡාවක් පැවැත්වුවද, තීරණය වෙනස් නොකරන බවයි ATO පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ.
ව්‍යාපාරික සංවිධාන පවසන්නේ Credit Card භාවිතය බොහෝ කුඩා ව්‍යාපාර සඳහා cash flow කළමනාකරණයට වැදගත් මෙවලමක් වූ බවයි.

එහෙත් ATO පෙන්වා දෙන්නේ Credit Card ගෙවීම් පිළිගැනීම සඳහා වසරකට ඩොලර් මිලියන 200කට ආසන්න වෙළඳ ගාස්තු දැරීමට සිදුවන බැවින් එම වියදම බදු ගෙවන්නන් මත පැටවීම සාධාරණ නොවන බවයි.
ව්‍යාපාරික කණ්ඩායම් ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ රජය කුඩා ව්‍යාපාරවලට card surcharge වියදම තමන්ම දරාගන්නැයි කියමින් ATO එකට වෙනත් නීතියක් යොදන බවයි.
ATO දත්ත අනුව බදු ගෙවීම්වලින් Credit Card භාවිතය සියයට 2.3ක් පමණ වන අතර, කුඩා ව්‍යාපාර අතර එය භාවිත කරන ප්‍රමාණය සියයට 5කට ආසන්නයි.
ඒ අනුව 2026 දෙසැම්බර් 1 සිට ATO බදු ගෙවීම් සඳහා Credit Card භාවිත කළ නොහැකි අතර, වෙනත් ගෙවීම් ක්‍රම භාවිත කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ AI තාක්ෂණය සහ ඒ සඳහා අවශ්‍ය විශාල data centres පාලනය කිරීම සඳහා නව ජාතික ප්‍රමිතීන් සකස් කිරීමට ෆෙඩරල් රජය...
වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා...
පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි...
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...
වික්ටෝරියා පුරා නව Social Homes 1,300කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකිරීමට ෆෙඩරල් රජයේ අරමුදල් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. මෙම නව නිවාස...
මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක්...
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන...
වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක්...
ඔස්ට්‍රේලියාවේ ඉදිරි සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් Labor, Coalition සහ One Nation පක්ෂ තුනේ සැලසුම් මේ වනවිට පැහැදිලි වෙමින් තිබෙනවා. ප්‍රධාන වෙනස...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි