

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

ඔස්ට්‍රේලියාවේ සිට විදේශ රටවලට යවන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වනවිට සංක්‍රමණය පිළිබඳ ජාතික සංවාදය තුළ නව අවධානයක් යොමුව තිබෙනවා.
Money Transfer Australia වාර්තාවක් අනුව, 2024 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිට විදේශ රටවලට remittances ලෙස යවා ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 35ක් පමණ වන අතර, එයින් ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියාවට යවා ඇති බව සඳහන්.
මෙම මුදල් විදේශගත වීම ඕස්ට්‍රේලියානු ආර්ථිකයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව විවිධ අදහස් පළවී තිබෙනවා. ඇතැමුන් පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ උපයන මුදලේ කොටසක් විදේශයන්හි පවුල් සඳහා යැවීම හේතුවෙන් එම මුදල් දේශීය ව්‍යාපාර සහ ආර්ථිකය තුළ සංසරණය නොවන බවයි.

කෙසේ වෙතත්, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම සංඛ්‍යා පිළිබඳව යම් සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවයි. Australian National University හි Associate Professor Ryan Edwards සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් පිටතට යන remittances නිවැරදිව මැනීම අපහසු බවත්, විවිධ ඇස්තමේන්තු අනුව 2024 වසරේදී එම මුදල ඩොලර් බිලියන 21 සිට බිලියන 38කට වැඩි ප්‍රමාණයක් දක්වා වෙනස් වන බවත්ය.
එමෙන්ම, මෙම මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ ප්‍රමාණයට සාපේක්ෂව සියයට එකකටත් අඩු බවද Edwards පෙන්වා දී තිබෙනවා.
විදේශගත පවුල්වලට මුදල් යැවීම බොහෝ සංක්‍රමණිකයන්ගේ පවුල් වගකීම්වල කොටසක් වන අතර, ඇතැම් අවස්ථාවලදී එම මුදල් වෛද්‍ය වියදම්, අධ්‍යාපනය සහ දෛනික ජීවන වියදම් සඳහා භාවිත වන බවද වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර, Australian Bureau of Statistics දත්ත අනුව 2024–25 මූල්‍ය වර්ෂයේදී ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය 306,000ක් වූ අතර, එය පෙර වසරේ 429,000ට සාපේක්ෂව අඩුවීමක්.
ජීවිතයට තර්ජනයක් නොමැති නමුත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී, වික්ටෝරියානු රෝහල්වල Emergency Department වෙත යාම වෙනුවට Urgent Care සේවා...
වික්ටෝරියා ප්‍රාන්තයේ ස්වේච්ඡාවෙන් ජීවිතයෙන් සමුගැනීමේ (VAD) ක්‍රමවේදය යටතේ රෝගියෙකුට ලබාදුන් ඖෂධයක්, එම රෝගියාගේ වියෝවෙන් පසු ඔහුගේ සහකරු විසින් සිය දිවි...
Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...
නවසීලන්තයේ Auckland Hospital හි සේවය කරන ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ වෛද්‍ය සහෝදරියන් දෙදෙනෙකුට සේවාස්ථානයේදී බියගැන්වීම, හිරිහැර කිරීම සහ අහිතකර සේවා පරිසරයක්...
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට පෙර වීසා ලබාගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට ඉඩදෙන ගිවිසුමකට අත්සන්...
මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක්...
වික්ටෝරියා සංචාරකයන් අතර ජනප්‍රිය Lakes Entrance ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විශේෂ වාර්තාවක් පෙන්වා...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමත් සමඟ, එහි බලපෑම Uber ඇතුළු දෛනික සේවා අංශවලටත්...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි