

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු
ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

ශ්‍රී ලංකාව කලක සිට තම සංචාර ලැයිස්තුවේ තිබුණත්, මෙවර පැමිණීමෙන් පසුව රටේ ආහාර, ජනතාව සහ සංස්කෘතිය තමන්ට විශේෂ අත්දැකීමක් ලබාදුන් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකික බත් සහ කරි, කුළුබඩු සහිත ආහාර සහ විවිධ රසයන් ඔහුගේ සංචාරයේ ප්‍රධාන අත්දැකීමක් වී ඇති අතර, ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතියේ බත් සමඟ කරි කිහිපයක්, පරිප්පු, සම්බෝල සහ වෙනත් අතුරු ආහාර එකට පිරිනැමීම විශේෂත්වයක්.
ඔහු විනෝදාත්මකව පවසා ඇත්තේ පළමු දිනවලම රස බැලූ තද කුළුබඩු සහිත කරියක් තමන්ට “almost broke me” වැනි අත්දැකීමක් ලබාදුන් බවයි.

කෙසේ වෙතත් එම අත්දැකීමෙන් පසුවත් ශ්‍රී ලාංකික ආහාර පිළිබඳ ඔහුගේ උනන්දුව අඩු නොවූ අතර, මෙරට ආහාරවල ඇති විවිධත්වය සහ විශේෂ රසය ඔහුගේ සංචාරයේ මතකයේ රැඳුණු ප්‍රධාන අංගයක් බවට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය වෙරළ, තේ වතු සහ ස්වභාවික සුන්දරත්වයට පමණක් සීමා නොවී, දේශීය ආහාර සංස්කෘතියද විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරන ප්‍රධාන හේතුවක් බව මෙම අත්දැකීම නැවතත් පෙන්වා දෙනවා.
බ්‍රිතාන්‍යයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ සැකකටයුතු සිද්ධියෙන් පසු, ඇමෙරිකාව සමඟ සමීප හමුදා සබඳතා ඇති රටවල ආරක්ෂක අවදානම...
වික්ටෝරියා සංචාරකයන් අතර ජනප්‍රිය Lakes Entrance ප්‍රදේශයේ ස්ථිර නිවසක් නොමැතිව ජීවත්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විශේෂ වාර්තාවක් පෙන්වා...
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...
ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...
LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...
ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව...
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට පෙර වීසා ලබාගැනීමකින් තොරව දෙරට අතර ගමන් කිරීමට ඉඩදෙන ගිවිසුමකට අත්සන්...
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණය දැඩි ලෙස අඩු කිරීමෙන් නිවාස සහ යටිතල පහසුකම්වල පීඩනය අඩුවිය හැකි නමුත්, ඒ සමඟම රැකියා වෙළඳපොළ සහ ආර්ථික...
ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල්

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා. කුඩා ව්‍යාපාර කණ්ඩායම් සමඟ හදිසි