

සංක්‍රමණිකයන් 100,000 කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්
ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. මෙම නව සංක්‍රමණ

ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.
මෙම නව සංක්‍රමණ ප්‍රතිපත්තිය අද නිල වශයෙන් එළිදැක්වීමට නියමිත අතර, විදේශීය සිසුන් සහ තාවකාලික වීසා හිමියන් සම්බන්ධයෙන් දැඩි නීති කිහිපයක් යෝජනා කිරීමටත් සූදානම් බව සඳහන්.
විශේෂයෙන් visa hopping, visa කාලය ඉක්මවා රට තුළ රැඳී සිටීම සහ dependants ලෙස පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නව සීමා පැනවිය හැකි බව වාර්තා වනවා.

ඒ සමඟම, වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් රටින් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.
කෙසේවෙතත්, ගොවිපළ, ප්‍රාදේශීය කර්මාන්ත සහ සේවා අංශවල ශ්‍රම හිඟය හේතුවෙන් Working Holiday Makers වැනි කණ්ඩායම් සම්බන්ධයෙන් වෙනම ප්‍රවේශයක් ගැනීමට Coalition පක්ෂය සැලසුම් කරමින් සිටිනවා.
Shadow Home Affairs Minister Jonno Duniam පවසන්නේ, ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයන් තම වීසා කොන්දේසි පිළිපැදිය යුතු අතර වීසා කාලය අවසන් වූ පසු රටින් පිටවීම අනිවාර්ය විය යුතු බවයි.
මෙම යෝජනා සියල්ල ඇතුළත් සම්පූර්ණ Coalition migration policy එක අද, ඔක්තෝබර් 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
වික්ටෝරියා ප්‍රාන්තයට ඉදිරි දින කිහිපයේදී දැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක් දක්වා වැසි ලැබිය හැකි බවට...
Victoria හි Heathcote ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය Pink Cliffs සංචාරක ස්ථානය, TikTok සහ Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ එම ප්‍රදේශයට...
2027 Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට මෙල්බන් විශ්ව විද්‍යාලය සමත්වී තිබෙනවා. පසුගිය...
ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...
New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර Nobel සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණත්, විශේෂඥයන් පවසන්නේ ඔහුට එය හිමිවීමේ අවස්ථාව අඩු බවයි....
මෙල්බන් නගරයේ Stonnington ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයක වේග සීමාව පැයට කිලෝමීටර් 40 සිට 30 දක්වා අඩු කිරීමේ නව අත්හදා බැලීමක්...
වික්ටෝරියාව ඇතුළු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රැසක් හරහා වර්ධනය වන ප්‍රබල වැසි සහ කුණාටු පද්ධතියක් හේතුවෙන් ඉදිරි පැය 48 තුළ වික්ටෝරියා සහ...
මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...

ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. මෙම නව සංක්‍රමණ

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු තම PIN අංකය Uber app

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල melanoma අවදානම

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක් පුරා භාවිත කළ ගුවන් තොටුපළේ