

Melbourne Airport එක ළගින් Uber එකක් ගන්න මගීන්ට විශේෂ දැනුම්දීමක්
Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු තම PIN අංකය Uber app

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම zig-zag මාර්ග සලකුණු මත වාහන නවතා තැබීම හෝ නීති විරෝධී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරන්ට දඩ නියම කළ හැකි බවයි වාර්තා වන්නේ.
මෙම සලකුණු යොදා තිබෙන්නේ ඉදිරියේදී පදික මාරුවක් හෝ වෙනත් අවදානම් ප්‍රදේශයක් ඇති බව රියදුරන්ට කලින් දැනුම් දීමට සහ එම ස්ථානයේ රියදුරන්ගේ අවධානය වැඩි කිරීමටයි.

විශේෂයෙන් පාසල් ආසන්න ප්‍රදේශවල දරුවන් මාර්ගය හරහා ගමන් කරන අවස්ථාවලදී zig-zag සලකුණු නොතකා වාහන ධාවනය කිරීම අනතුරුදායක විය හැකි බව බලධාරීන් අවධාරණය කරනවා.
මෙම මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට ප්‍රාන්තය අනුව වෙනස් දඩ සහ දඬුවම් ක්‍රියාත්මක වන අතර, ඇතැම් අවස්ථාවලදී ඩොලර් 562ක් දක්වා දඩයක් ලැබිය හැකි බව වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මාර්ගයේ zig-zag සලකුණු දකින විට වේගය අඩු කරමින් ඉදිරියෙන් සිටින පදිකයන් සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
රියදුරන්ට තමන් ගමන් කරන ප්‍රාන්තයේ අදාළ මාර්ග නීති සහ දඩ මුදල් පිළිබඳ නිවැරදි තොරතුරු නිල මාර්ග ආරක්ෂක වෙබ් අඩවි හරහා පරීක්ෂා කර ගැනීම වැදගත් වනවා.
#AustralianDrivers #RoadRules #RoadSafety #DrivingAustralia #TrafficRules #TrafficFine #DriverReminder #ZigZagLines
වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක්...
Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...
වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික...
Australia Day වෙනස් කිරීම සඳහා ගෙන ගිය නිල ව්‍යාපාරය අත්හැර දැමීමට මෙල්බන් නගර සභාව තීරණය කර තිබෙනවා. 2022 වසරේදී නගර...
මිනිසුන් මත්පැන් පානය කළ පසු රහස් හෙළි කිරීමට සහ නීති කඩ කිරීමට ඇති නැඹුරුව AI පද්ධති තුළින් ද දැකගත හැකි...
ඔස්ට්‍රේලියාවේ CSIRO සහ Adelaide University පර්යේෂකයන් විසින් මී මැස්සන්ගේ silk ප්‍රෝටීන යොදාගෙන තුවාල සුව කිරීමට භාවිත කළ හැකි නව ද්‍රව්‍යයක්...
මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක්...

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු තම PIN අංකය Uber app

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල melanoma අවදානම

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක් පුරා භාවිත කළ ගුවන් තොටුපළේ

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී