Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල melanoma අවදානම ප්‍රධාන නගර ප්‍රදේශවලට වඩා ඉහළ මට්ටමක පවතින බව නව දත්ත පෙන්වා දෙනවා.

AIHW දත්ත අනුව regional Australia හි melanoma මරණ අනුපාතය major cities වලට වඩා ඉහළ මට්ටමක පවතින අතර, outer regional ප්‍රදේශවල තත්ත්වයද විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

Advertisement

ප්‍රාදේශීය ප්‍රදේශවල දිගු කාලයක් හිරු එළියට නිරාවරණය වීම සහ විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබාගැනීමේ අපහසුතා මෙම ගැටලුවට බලපාන කරුණු අතරට ඇතුළත් වන බව සඳහන් වෙනවා.

විශේෂයෙන්ම වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, ඒ හේතුවෙන් සමේ පිළිකා හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා වැඩි කාලයක් බලා සිටීමට සිදුවන අවස්ථා ඇති බවත් වාර්තා වී තිබෙනවා.

Banner 01

මේ තත්ත්වය හමුවේ Australian Skin Cancer Foundation විසින් ප්‍රාදේශීය සහ ග්‍රාමීය ප්‍රජාවන් වෙත නොමිලේ සම පරීක්ෂා කිරීමේ ජංගම සායන රැගෙන යන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම ජංගම සායන මගින් සම්පූර්ණ ශරීර සම පරීක්ෂාවන්, නවීන තාක්ෂණය භාවිතයෙන් සම පරීක්ෂා කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී biopsy වැනි සේවාවන්ද ලබාදෙන බව එම පදනම සඳහන් කරනවා.

ඒ අනුව සමේ අසාමාන්‍ය ලපයක්, එහි වර්ණය හෝ හැඩය වෙනස් වීමක් දක්නට ලැබුණහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සහ සම පරීක්ෂා කර ගැනීම ප්‍රමාද නොකරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් ජනතාවට දැනුම් දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...

ඔස්ට්‍රේලියාවේ Support at Home වැඩසටහන යටතේ අනුමත පුද්ගලික සත්කාර සේවා සඳහා සහභාගිවන්නන්ගෙන් අය කරන ගාස්තු ඔක්තෝබර් 1 සිට ඉවත් කෙරෙනවා....

මෙල්බන් නගරයේ Stonnington ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයක වේග සීමාව පැයට කිලෝමීටර් 40 සිට 30 දක්වා අඩු කිරීමේ නව අත්හදා බැලීමක්...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව...

ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල 2024 වසර තුළ ස්ත්‍රී දූෂණ සිද්ධීන් 8,227ක් වාර්තා වී ඇති බව එරට අධ්‍යාපන දෙපාර්තමේන්තු...

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා...

සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...

ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නගරවලට වඩා Regional ප්‍රදේශවල Skin Cancer අවදානම වැඩියි – හේතුව මෙන්න

නගරවලට වඩා Regional ප්‍රදේශවල Skin Cancer අවදානම වැඩියි – හේතුව මෙන්න

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල melanoma අවදානම

Read More »

ඔස්ට්‍රේලියාවේ මාර්ගවල තියෙන මේ සලකුණු නොසලකා හරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම

Read More »

ඔස්ට්‍රේලියාවේදී Course මාරු කළොත් අලුත් Visa එකක් සහ අලුත් ගාස්තු

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට

Read More »

අද සිට වෙනස් වන Melbourne Airport එක

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක් පුරා භාවිත කළ ගුවන් තොටුපළේ

Read More »

වික්ටෝරියාවේ පාසල් අවට නීති කැඩුවොත් වැඩ වරදියි

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අලුත් ජාතික උද්‍යාන 3ක් අද විවෘත වෙයි

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික උද්‍යාන තුන හරහා විශාල වනාන්තර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom