Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර Nobel සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණත්, විශේෂඥයන් පවසන්නේ ඔහුට එය හිමිවීමේ අවස්ථාව අඩු බවයි.

2026 Nobel සාම ත්‍යාගය සඳහා පුද්ගලයන් සහ සංවිධාන ඇතුළුව අපේක්ෂකයන් 287 දෙනෙකු නම් කර ඇති අතර, එම සම්පූර්ණ ලැයිස්තුව වසර 50ක් යනතුරු නිල වශයෙන් ප්‍රසිද්ධ කරන්නේ නැහැ.

ට්‍රම්ප්ව කාම්බෝජය, ඊශ්‍රායලය සහ පාකිස්තානයේ නායකයන් විසින් මෙවර ත්‍යාගය සඳහා නම් කර ඇති බව වාර්තා වන අතර, ට්‍රම්ප් තමන්ට Nobel සාම ත්‍යාගය හිමිවිය යුතු බවට මීට පෙරත් ප්‍රසිද්ධියේ අදහස් පළ කර තිබෙනවා.

Advertisement

2025 Nobel සාම ත්‍යාගය හිමිවූ වෙනිසුවෙලා විපක්ෂ නායිකා María Corina Machado පසුගිය ජනවාරි මාසයේදී ඇයගේ Nobel පදක්කම ට්‍රම්ප්ට ලබාදීමත් මේ වසරේ ත්‍යාගය සම්බන්ධයෙන් විශේෂ අවධානයට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් Nobel කමිටුව අවධාරණය කරන්නේ වරක් පිරිනමන Nobel සාම ත්‍යාගයක් වෙනත් පුද්ගලයෙකුට මාරු කළ නොහැකි බවයි.

Banner 01

Peace Research Institute Oslo හි Haakon Gjerløw පවසන්නේ පසුගිය වසරේ සිදුවීමත්, ට්‍රම්ප්ගෙන් ඇතිවිය හැකි දේශපාලන බලපෑම් පිළිබඳ අවධානයත් මෙවර තේරීමේදී සලකා බැලිය හැකි බවයි.

මේ අතර කැනඩා අගමැති Mark Carney, යුක්රේන ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරී Mykola Kuleba, Save the Children, සුඩානයේ Emergency Response Rooms සහ Committee to Protect Journalists ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද විශේෂඥයන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයද රටවල් අතර ජාත්‍යන්තර සහයෝගීතාවයේ සංකේතයක් ලෙස මෙවර Nobel සාම ත්‍යාගය සඳහා සලකා බැලිය හැකි අපේක්ෂකයෙකු ලෙස සඳහන් වී තිබෙනවා.

මෙවර Nobel සාම ත්‍යාගය ඔක්තෝබර් 9 වැනිදා නෝර්වේහි ඔස්ලෝ නුවරදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, මේ වනවිට ලෝකයේ පවතින යුක්රේන, මැදපෙරදිග, ඉරාන සහ සුඩානය ඇතුළු ගැටුම් හේතුවෙන් මෙවර තේරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

 

#NobelPeacePrize #NobelPrize #DonaldTrump #WorldNews #PeacePrize #InternationalNews #MarkCarney

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර සිසුන් අධ්‍යාපන ආයතන අතර නිතර මාරුවීම සහ ඒ හරහා වීසා පද්ධතිය භාවිත කිරීම සීමා කිරීමට නව පියවර...

ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල...

අඛණ්ඩව සති හතරක් Powerball පළමු ත්‍යාග ජයග්‍රාහකයෙකු නොලැබීමෙන්, ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ජැක්පොට් ත්‍යාග මුදල ඩොලර් මිලියන 60ක් දක්වා ඉහළ ගොස්...

AFL Grand Final weekend එකේ Victoria පුරා සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුම්වලදී රථවාහන නීති කඩකිරීම් 6,500කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ card ගෙවීම් සඳහා පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තු අය කිරීම නවත්වන නව නීති අද සිට ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව eftpos,...

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය,...

Adelaide නගරයේ පවුලක්, තම 10 හැවිරිදි ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන පුතාගේ හැසිරීම හේතුවෙන් China Southern Airlines ගුවන් යානයකින් ඉවත් කළ බව...

University of Melbourne සහ Royal Children’s Hospitalහි හෘද විශේෂඥයන් එක්ව, ළමුන්ගේ හෘදයේ ව්‍යුහය ඉතා නිවැරදිව පෙන්වන ලොව පළමු 3D හෘද...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙවර Nobel සාම ත්‍යාගය ට්‍රම්ප්ට ලැබෙයිද? අවසන් තීරණය ඔක්තෝබර් 09

මෙවර Nobel සාම ත්‍යාගය ට්‍රම්ප්ට ලැබෙයිද? අවසන් තීරණය ඔක්තෝබර් 09

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර Nobel සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණත්, විශේෂඥයන් පවසන්නේ ඔහුට එය හිමිවීමේ අවස්ථාව අඩු බවයි. 2026 Nobel සාම ත්‍යාගය සඳහා

Read More »

වික්ටෝරියාවේ Emergency එකේ දැන් පැය ගණන් ඉන්න ඕන නැහැ

ජීවිතයට තර්ජනයක් නොමැති නමුත් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන අවස්ථාවලදී, වික්ටෝරියානු රෝහල්වල Emergency Department වෙත යාම වෙනුවට Urgent Care සේවා භාවිතා කළ හැකි බව වික්ටෝරියා

Read More »

ගංවතුර පහව යන්නත් කලින් වික්ටෝරියාවට ලැව්ගිනි අවදානමක්

වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක් ලැබී තිබෙනවා. Maffra, Heyfield සහ

Read More »

Student Visa system අනිසි භාවිතයට වැට — Graduate Diploma පාඨමාලාවක් අද සිට නවතයි

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා තිබෙනවා. මේ අනුවඅධ්‍යාපන ආයතනවලට මෙම

Read More »

3,000කගේ විරෝධයෙන් පසු වික්ටෝරියා රජයෙන් මාර්ග අලුත්වැඩියාවට පොරොන්දුවක්

මෙල්බන් පාර්ලිමේන්තුව ඉදිරිපිට 3,000කට වැඩි පිරිසක් එක්ව මාර්ග තත්ත්වය ගැන විරෝධය පළ කිරීමෙන් පසු, වික්ටෝරියා රජය මාර්ග අලුත්වැඩියා වැඩ වේගවත් කරන බව පවසනවා. ප්‍රාන්ත අගමැති

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom