

ඔස්ට්‍රේලියාවේ මාර්ගවල තියෙන මේ සලකුණු නොසලකා හරින්න එපා
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී වික්ටෝරියාවේ මාර්ග අනතුරුවලින් පුද්ගල මරණ 40ක් වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ වාර්තා වූ මරණ 28ට වඩා ඉහළ අගයක් බවයි පොලිසිය පවසන්නේ.
මේ වසරේ මේ දක්වා මාර්ග අනතුරුවලින් පදිකයන් 38 දෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම පසුගිය මාස 12 තුළ අවුරුදු 17 දක්වා දරුවන් සම්බන්ධ රථවාහන අනතුරු 305ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අනතුරු වැඩි වශයෙන් පාසල් ආරම්භ වන උදෑසන 8ත් 9ත් අතර සහ පාසල් අවසන් වන සවස 3ත් 4ත් අතර කාලයේදී සිදුවී ඇති බව හෙළි වී තිබෙනවා.
ඒ අනුව පාසල් කලාපවල වේග සීමා ඉක්මවා රිය පැදවීම, රිය පදවන අතරතුර ජංගම දුරකථන භාවිතය සහ පදික මාරුවලදී වාහන නතර නොකිරීම සම්බන්ධයෙන් පොලිසිය දැඩිව නිරීක්ෂණය කිරීමට නියමිතයි.
විශේෂයෙන් දරුවන් පාසල් යන සහ පාසල් අවසන් වී නිවෙස් බලා යන වේලාවන්හි රියදුරන් වැඩි අවධානයකින් රිය ධාවනය කළ යුතු බවටයි පොලිසිය දැනුම් දෙන්නේ.
පාසල් අවට වේග සීමා සහ අනෙකුත් රථවාහන නීති නිසි ලෙස පිළිපදිමින් දරුවන්ගේ මෙන්ම අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහාය වන ලෙස වික්ටෝරියා පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබෙනවා.
#Victoria #VictoriaPolice #Melbourne #SchoolZone #RoadSafety #TrafficSafety #SchoolSafety
Victoriaහි වැඩබිම්වල සිදුවන විදුලි අනතුරු සම්බන්ධයෙන් Monash University පර්යේෂකයන් සිදුකළ අලුත් පර්යේෂණයකින්, මේවා විදුලි කාර්මිකයන්ට පමණක් සීමා වූ අවදානමක් නොවන...
වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...
ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...
ඔස්ට්‍රේලියාවේ Support at Home වැඩසටහන යටතේ අනුමත පුද්ගලික සත්කාර සේවා සඳහා සහභාගිවන්නන්ගෙන් අය කරන ගාස්තු ඔක්තෝබර් 1 සිට ඉවත් කෙරෙනවා....
ඔස්ට්‍රේලියානු මහ බැංකුව අද Cash Rate එක සියයට 0.25කින් ඉහළ දමා සියයට 4.60ක් දක්වා වැඩි කර තිබෙනවා. මෙය 2026 වසරේ...
Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police...
Victoria හි Heathcote ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය Pink Cliffs සංචාරක ස්ථානය, TikTok සහ Instagram හරහා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ එම ප්‍රදේශයට...
වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක් පුරා භාවිත කළ ගුවන් තොටුපළේ

පාසල් වාරය ආරම්භ වීමත් සමඟ වික්ටෝරියාව පුරා පාසල් අවට රථවාහන නීති කඩකිරීම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් පොලිස් මෙහෙයුම් දැඩි කර තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී

වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික උද්‍යාන තුන හරහා විශාල වනාන්තර

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර තිබෙනවා. 1913 ඔක්තෝබර් 5 වැනිදා