

ඔස්ට්‍රේලියාවේ LinkedIn රැකියා සොයන අයට අනතුරු ඇඟවීමක්
LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන් රැකියාවක් සොයන බව LinkedIn ගිණුම

ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක කුලී ගෙවීම් සඳහා භාවිත වන Macquarie Bank හි DEFT payment platform එක, credit සහ debit card මගින් rent ගෙවීම නවතා තිබෙනවා.
මෙම වෙනස පැමිණ ඇත්තේ ව්‍යාපාරවලට bank card surcharge ගාස්තු පාරිභෝගිකයන් වෙත මාරු කිරීම සීමා කරන නව නීති ක්‍රියාත්මක වීමෙන් පසුවයි.
DEFT හරහා මාසයකට කුලී ගෙවීම් මිලියන 1.2ක් පමණ සිදුවන අතර, real estate agents 1,200ක් පමණ මෙම platform එක භාවිත කරනවා.

Macquarie Bank පවසන්නේ DEFT හරහා සිදුවන rent payments වලින් සියයට 2කටත් අඩු ප්‍රමාණයක් පමණ credit හෝ debit cards භාවිත කර සිදුකරන බවයි.
කෙසේවෙතත්, payday එක එනතුරු credit card භාවිත කර rent ගෙවන කුලී නිවැසියන්ට මෙම වෙනස නිසා ගෙවීම් පසුබෑමේ අවදානමක් ඇති විය හැකි බව property experts අනතුරු අඟවනවා.
DEFT පවසන්නේ BPAY, direct debit සහ PayID වැනි වෙනත් ගෙවීම් ක්‍රම තවදුරටත් භාවිත කළ හැකි අතර, ඒවා අතර කිහිපයක් ගාස්තු රහිත බවයි.
එබැවින් DEFT හරහා rent ගෙවන කුලී නිවැසියන් තමන් භාවිත කරන payment method එක දැන්ම පරීක්ෂා කර, අවශ්‍ය නම් වෙනත් ක්‍රමයකට මාරුවීම වැදගත් බව උපදෙස් ලබාදී තිබෙනවා.
LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...
ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට...
මෙල්බන් නගරයේ waterfront ප්‍රදේශ වැඩි වශයෙන් ජනතාවට විවෘත කර, ස්වභාවික පරිසරය සමඟ සම්බන්ධ කරන ආකාරයට සංවර්ධනය කළ යුතු බව සිඩ්නි...
Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක්...
සිඩ්නිහි “Gumtree rapist” ලෙස හැඳින්වූ Pierre Raphael Mol අද, ඔක්තෝබර් 4 දින, parole යටතේ සිරෙන් නිදහස් කිරීමට නියමිත බව වාර්තා...
ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa වැඩසටහනට ගෙන එන නව සීමා හේතුවෙන් Far North Queensland ප්‍රදේශයේ සංචාරක, හෝටල් සහ කෘෂිකාර්මික ව්‍යාපාරවලට සේවක...
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා...
New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට...
මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්...

LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන් රැකියාවක් සොයන බව LinkedIn ගිණුම

2026 Women of Colour in STEM Awards උළෙලේදී වික්ටෝරියා ප්‍රාන්තය කැපී පෙනෙන දස්කමක් දක්වමින් ජාතික කාණ්ඩ 15න් සම්මාන 8ක් දිනාගෙන තිබෙනවා. මෙහිදී ශ්‍රී ලාංකික පසුබිමක්

ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක කුලී ගෙවීම් සඳහා භාවිත වන Macquarie Bank හි DEFT payment platform එක, credit සහ debit card මගින් rent ගෙවීම නවතා තිබෙනවා. මෙම

Melbourne හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුළ දෙවන firebombing සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 3ට පමණ Keilor හි Petrik Drive ප්‍රදේශයේ නිවසක

ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. මෙම නව සංක්‍රමණ

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු තම PIN අංකය Uber app