Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුළ දෙවන firebombing සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

අද අලුයම 3ට පමණ Keilor හි Petrik Drive ප්‍රදේශයේ නිවසක driveway එකේ නවතා තිබූ මෝටර් රථයකට ගිනි තබා ඇති අතර, එම රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

වික්ටෝරියා පොලීසිය පවසන්නේ සැකකරුවන් හදිසි සේවා එම ස්ථානයට පැමිණීමට පෙර පලා ගොස් ඇති බවයි. මෝටර් රථය තුළ කිසිවෙකු නොසිටි අතර අවට නිවාසවලට හානි සිදුවී නැහැ.

Advertisement

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඊට පෙර දිනයේ Taylors Hill හි නිවසක් ඉදිරිපිට තිබූ මෝටර් රථ දෙකකට ගිනි තැබූ සිද්ධියෙන් පැය 24කටත් අඩු කාලයකදීයි.

එම Taylors Hill ප්‍රහාරයේදී තරුණයෙකු ගිනිගෙන බරපතළ තුවාල ලබා Royal Children’s Hospital වෙත ගෙන ගොස් ඇති අතර ඔහු තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවනවා.

Banner 01

පොලීසිය පවසන්නේ එම සිද්ධියේදී භාවිත කළ බවට සැක කරන, Hoppers Crossing ප්‍රදේශයෙන් සොරකම් කළ මෝටර් රථයක්ද ගිනිගෙන විනාශ වී ඇති බවයි.

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර, තොරතුරු හෝ වීඩියෝ දර්ශන ඇති අයගෙන් පොලීසිය සහාය ඉල්ලා සිටිනවා.

(ABC News)

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියාවේ Gippsland ප්‍රදේශයට සති අන්තයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් State Emergency Service හෙවත් SES වෙත හදිසි සහාය ඉල්ලා ඇමතුම් 105ක්...

Melbourne Airport වෙතින් UberX රථයක් ලබාගත් මගියෙකු, තමන් නිවැරදි Uber රථයට නැග ඇති බව සිතා ගමන ආරම්භ කළත් පසුව රියදුරු...

ඔස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික තත්ත්වයක් හේතුවෙන් තමන් භාවිත කරන Mobile Network එක ක්‍රියා විරහිත වුණොත්, වෙනත් ජාලයක් හරහා සම්බන්ධ වීමට පාරිභෝගිකයන්ට...

ඩුබායි සිට ටෙල් අවිව් බලා ගමන් කළ Flydubai FZ1073 ගුවන් යානයේ එක් ගුවන් නියමුවෙකු තවත් ගුවන් නියමුවෙකුට පිහියෙන් පහරදී යානය...

Emergency Ambulance සේවාව නොමිලේ ලබාදීමේ හැකියාව සලකා බැලීමට ACT රජය එකඟ වී තිබෙනවා. මේ වනවිට ACT ප්‍රදේශයේ Emergency Ambulance කැඳවීමක්...

2026 ඔක්තෝබර් 2 එනම් ඊයේ දිනයේ සිට ඕස්ට්‍රේලියාවේ Student visa සහ Student Guardian visa අයදුම් කිරීම සම්බන්ධයෙන් නව නීති ක්‍රියාත්මක...

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා ප්‍රධාන අයදුම්කරුවෙකුගේ යැපෙන්නෙකු ලෙස ඇතුළත් කළ හැකි අවිවාහක දරුවන්ගේ වයස් සීමාව වෙනස් කර තිබෙනවා. මෙල්බන්හි...

ඔස්ට්‍රේලියානු ලේබර් ආණ්ඩුවට ජනතා සහාය තවදුරටත් පහළ යමින් පවතින බව නවතම ජනමත සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. Australian Financial Review සඳහා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්හි පැය 24ක් ඇතුළත දෙවන ගිනි තැබීම — තරුණයෙක් තවමත් ජීවිතය සඳහා සටනක

මෙල්බන්හි පැය 24ක් ඇතුළත දෙවන ගිනි තැබීම — තරුණයෙක් තවමත් ජීවිතය සඳහා සටනක

Melbourne හි වයඹ ප්‍රදේශයේ පැය 24කටත් අඩු කාලයක් තුළ දෙවන firebombing සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අද අලුයම 3ට පමණ Keilor හි Petrik Drive ප්‍රදේශයේ නිවසක

Read More »
angus taylor

සංක්‍රමණිකයන් 100,000 කින් අඩු කිරීමට විපක්ෂයෙන් යෝජනාවක්

ඔස්ට්‍රේලියාවේ Coalition පක්ෂය බලයට පැමිණියහොත්, පළමු වසරේ Net Overseas Migration සංඛ්‍යාව 100,000ක් පමණ දක්වා අඩු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. මෙම නව සංක්‍රමණ

Read More »

නගරවලට වඩා Regional ප්‍රදේශවල Skin Cancer අවදානම වැඩියි – හේතුව මෙන්න

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය ප්‍රදේශවල melanoma අවදානම

Read More »

ඔස්ට්‍රේලියාවේ මාර්ගවල තියෙන මේ සලකුණු නොසලකා හරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික මාරුවීම් ආසන්නයේ දක්නට ලැබෙන මෙම

Read More »

ඔස්ට්‍රේලියාවේදී Course මාරු කළොත් අලුත් Visa එකක් සහ අලුත් ගාස්තු

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී වෙනත් අධ්‍යාපන ආයතනයකට මාරුවීමට

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom