Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් රජය ඉදිරිපත් කළ මාස 12ක වැටුප් සහ සේවා කොන්දේසි යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් ප්‍රාන්ත මැතිවරණයට පෙර වික්ටෝරියා රජයේ රෝහල්වල තවත් වැඩවර්ජන ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

වෛද්‍යවරුන් අතර පැවති ඡන්ද විමසීමේදී 89%ක් පමණ රජයේ නව යෝජනාවට විරුද්ධ වී ඇති අතර, වෛද්‍යවරුන් පවසන්නේ වැටුප්වලට අමතරව තම සේවා කාලය සහ වැඩබර සම්බන්ධ ගැටලු සඳහාද ස්ථිර විසඳුම් අවශ්‍ය බවයි.

Advertisement

රජයේ යෝජනාව යටතේ පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා 10%කින් ඉහළ නැංවීමටත්, විශේෂඥ වෛද්‍යවරුන්ට ඩොලර් 25,000ක එකවර ගෙවීමක් ලබාදීමටත් යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ දිගු වැඩ මුර, අධික වැඩබර සහ වෛද්‍යවරුන්ගේ වෙහෙස වැනි ගැටලු විසඳීමකින් තොරව වැටුප් වැඩිවීමක් පමණක් ප්‍රමාණවත් නොවන බවයි.

Banner 01

වෛද්‍යවරුන්ගේ සහ රජයේ සාකච්ඡා මාස 14කට වැඩි කාලයක් පුරා පැවති අතර, පසුගිය සතියේ දහස් ගණනක් වෛද්‍යවරුන් වැඩවර්ජනයකටද එක්වුණා.

දැන් නව යෝජනාව ප්‍රතික්ෂේප වීමත් සමඟ මැතිවරණයට පෙර රෝහල් සේවාවලට තවත් බාධා ඇතිවනු ඇත්ද යන්න පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.

 

#Melbourne #Doctors #DoctorsStrike #HospitalStrike #VictorianHospitals #HealthcareAustralia

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙම වසර අවසන් වීමට පෙර ඉදිරිපත් කරන mid-year budget update එකේ විශේෂ savings package එකක් ඇතුළත් කරන බව ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික...

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පිරිමියා ලෙස සැලකෙන Ken Weeks, සිය 113 වැනි උපන්දිනය සමරමින් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දීර්ඝායුෂ සම්බන්ධයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කර...

බ්‍රිතාන්‍යයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ සැකකටයුතු සිද්ධියෙන් පසු, ඇමෙරිකාව සමඟ සමීප හමුදා සබඳතා ඇති රටවල ආරක්ෂක අවදානම...

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ඇති විශාල වලවල් සහ නඩත්තු ගැටලු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, යතුරුපැදි ධාවකයන් සහ ඔවුන්ට සහාය දක්වන 3,000කට...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික...

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා...

Apple සමාගම iPhone සහ iPad උපාංගවල හඳුනාගත් බරපතළ ආරක්ෂක දුර්වලතාවක් නිවැරදි කිරීම සඳහා නව ආරක්ෂක යාවත්කාලීනයක් නිකුත් කර තිබෙනවා. මෙම...

මෙල්බන් පුරා දින තුනක් ඇතුළත සිදුවූ සැකකටයුතු ගිනි තැබීම් මාලාවකින් මෝටර් රථ හයක් විනාශ වී නිවාස දෙකකට හානි සිදුව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ වැටුප් යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

ගුරුවරුන්ගේ මානසික පීඩනය අඩු කරන්න ඔස්ට්‍රේලියාවෙන් පර්යේෂණයක්

ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University of

Read More »

පිරිසිදු වාතය වෙනුවෙන් වික්ටෝරියාවේ නිවෙස්වල දැව උදුන් ඉවත් කිරීමේ සැලසුමක්

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු වාතය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්

Read More »

වික්ටෝරියා රජයේ පාසල්වල දත්ත ආරක්ෂාව ගැන බරපතළ ගැටලුවක් මතුවෙයි

Victoriaහි රජයේ පාසල්වල වත්මන් සහ හිටපු සිසුන්ගේ පෞද්ගලික තොරතුරු කාන්දුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව ආරක්ෂණ බලධාරීන් Victoria Education Department දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. මෙම සිද්ධියේදී සිසුන්ගේ

Read More »

වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ වැටුප් යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් රජය ඉදිරිපත් කළ මාස 12ක වැටුප් සහ සේවා කොන්දේසි යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් ප්‍රාන්ත මැතිවරණයට

Read More »

Breast cancer එකකින් පසු රැකවරණයට මෙල්බන් රෝහලෙන් නව digital ක්‍රමයක්

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා. Care

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ දින හයක් තුළ භූ කම්පන 7ක්

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom