

Breast cancer එකකින් පසු රැකවරණයට මෙල්බන් රෝහලෙන් නව digital ක්‍රමයක්
Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා. Care

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා.
Care Companion ලෙස නම් කර ඇති මෙම ක්‍රමය රෝහලේ electronic medical record පද්ධතිය සමඟ සම්බන්ධ කර ඇති අතර, රෝගීන්ට රෝහලට පැමිණීමට පෙර තම රෝග ලක්ෂණ, ජීවන තත්ත්වය සහ ප්‍රතිකාරයෙන් පසු ඇතිවන වෙනත් ගැටලු පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව ලැබෙනවා.
ඒ හරහා රෝගියාගේ තත්ත්වය පිළිබඳ වැදගත් තොරතුරු වෛද්‍ය සහ හෙද කණ්ඩායමට කලින්ම ලබාගැනීමට හැකි වන අතර, රෝහලට පැමිණෙන අවස්ථාවේදී අවශ්‍ය කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට හැකිවනු ඇතැයි පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන් breast cancer ප්‍රතිකාරයෙන් පසුව රෝගීන්ට ඇතිවන ශාරීරික සහ මානසික ගැටලු මෙන්ම ජීවන තත්ත්වයේ වෙනස්කම් කලින් හඳුනාගැනීම මෙම ක්‍රමයේ ප්‍රධාන අරමුණක්.
රෝගීන් ලබාදෙන තොරතුරු nurse-led follow-up appointments සඳහා පෙර සූදානම් වීමට භාවිත කළ හැකිද යන්නත් පර්යේෂකයන් පරීක්ෂා කරමින් සිටිනවා.
එමඟින් සෑම රෝගියෙකුගේම අවශ්‍යතාව අනුව පසු රැකවරණය සැලසුම් කිරීමට සහ රෝහලේදී ගතවන කාලය වඩාත් ප්‍රයෝජනවත් කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.
Breast cancer ප්‍රතිකාරයෙන් පසුවත් රෝගීන්ගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කර අවශ්‍ය සහාය නිසි වේලාවට ලබාදීම සඳහා මෙවැනි digital ක්‍රම අනාගතයේදී වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇතැයි පර්යේෂකයන් පෙන්වා දෙනවා.
#BreastCancer #BreastCancerCare #CancerCare #DigitalHealth #HealthTechnology
ඔක්තෝබර් 1 සිට 7 දක්වා චීනයේ පැවති Golden Week ජාතික නිවාඩු සමයේ චීන සංචාරකයින් අතර වැඩිම ඉල්ලුමක් ලැබූ ගමනාන්ත අතර...
ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළේ වෙන්දේසි අලෙවිය තදින් පහළ යමින් තිබෙන අතර, පසුගිය සෙනසුරාදා ජාතික මූලික වෙන්දේසි අලෙවි අනුපාතය සියයට 48.2ක් දක්වා...
Flydubai ගුවන් යානයකදී තම සහායක නියමුවාගේ පිහි ප්‍රහාරයකට ලක්වූ ඉන්දීය ජාතික Captain Smit Machchhar, අබුඩාබි රෝහලේ සිට තමන් මුහුණදුන් බිහිසුණු...
Virgin Australia විසින් 2027 යුරෝපා සංචාර සැලසුම් කරන ඔස්ට්‍රේලියානුවන් සඳහා විශේෂ Early Bird Europe Sale එකක් ආරම්භ කර තිබෙනවා. මෙම...
Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා....
ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ තමන්ගේ දක්ෂතාවය සහ කැපවීම තුළින් ආහාර පිසීමේ ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගොඩනගා ගත් තරිඳු සිරිවර්ධන, අද...
Jetstar පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක වර්ජන ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙනවා. Sydney, Melbourne, Adelaide, Brisbane සහ Cairns...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ, රජය සතු supermarket ජාලයක් ආරම්භ කර ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිය යුතු බව...
වික්ටෝරියාවේ රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට උත්සාහ කළ විදෙස් කාන්තාවක්, තත්පර කිහිපයක සිදුවූ වරදක් නිසා රියදුරු පරීක්ෂණය අසමත් වූ බව වාර්තා වීමත්...

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා. Care

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම

වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඊයේ පස්වරු 5.15ට පමණ Waverley Road ආසන්නයේ ළදරු

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර් 500ක් බයිසිකල් පැදීමේ අභියෝගයකට එක්වී

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර