

සංක්‍රමණ නීති දැඩි කළත් විදෙස් සිසුන්ට Aged Care රැකියා කළ හැකියි — Angus Taylor
ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින බව විපක්ෂ නායක Angus Taylor










