

වික්ටෝරියා ප්‍රාන්තයේ දින හයක් තුළ භූ කම්පන 7ක්
Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම

වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා.
සිද්ධිය ඊයේ පස්වරු 5.15ට පමණ Waverley Road ආසන්නයේ ළදරු පාසලක රථගාලකදී සිදුව ඇති අතර, දරුවාට සුළු තුවාල සිදුවී ඇති බව සඳහන්.
e-bike තුනකින් ගමන් කළ තරුණයන් පිරිසක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සිටි බවත්, පොලිසිය නතර කරන ලෙස දැනුම් දුන්නද ඔවුන් රථගාලක් තුළට ගමන් කළ බවත් පොලිසිය පවසනවා.

එහිදී එක් e-bike එකක් පොලිස් රථයේ ගැටී ඇති අතර, එම අවස්ථාවේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද වේගයෙන් පැතිර ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසියේ වෘත්තීය ප්‍රමිතීන් පිළිබඳ අංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, පොලිස් රථය රථගාලට ඇතුළු වූ ආකාරය පිළිබඳවත් අවධානය යොමුවී තිබෙනවා.
සිද්ධිය දුටු පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ පිරිස් අතර පොලිස් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වී තිබෙනවා.
සිද්ධියට අදාළ CCTV හෝ වාහන කැමරා දර්ශන ඇති පුද්ගලයන්ගෙන් Crime Stoppers වෙත තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
ඔස්ට්‍රේලියාවේ කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම ඔක්තෝබර් 1 සිට තහනම් කිරීමෙන් පසු, සමහර කැෆේ සහ ආපනශාලා තම මෙනු...
New South Wales හි Newcastle නගරයේ අද උදෑසන සිදුවූ බරපතළ මාර්ග අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. Newcastle Knights කණ්ඩායමට...
Victoriaහි Mandarin කතා කරන ප්‍රජාව ඉලක්ක කරමින් AI තාක්ෂණය භාවිත කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින නව වංචාවක් සම්බන්ධයෙන් Victoria Police...
වික්ටෝරියා පොලිසියට එක්වීමට බලාපොරොත්තු වන අවසන් වසරේ පාසල් සිසුන්ට වයස අවුරුදු 17දී සිටම අයදුම් කිරීමට අවස්ථාව ලබාදීමට නව බඳවාගැනීමේ ක්‍රමයක්...
ACT Government විසින් 2026–27 වසරේ පළමු Canberra Matrix invitation round එක ඔක්තෝබර් 12 ආරම්භ වන සතියේ පැවැත්වීමට නියමිත බව නිල...
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර්...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ළඟා වෙමින් තිබියදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සෞඛ්‍ය සහ ඉඩම් බදු සම්බන්ධයෙන් නව පොරොන්දු ඉදිරිපත් කර තිබෙනවා....
ශක්තිමත් වෙමින් පවතින El Nino කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 13.4ක පමණ බලපෑමක් ඇති...
විදෙස් රටවලින් පැමිණෙන රියැදුරන්ට ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැනවූ දැඩි පරීක්ෂණ නීති හඳුන්වා දී වසරක් ගත වීමට මත්තෙන්...

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම

වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඊයේ පස්වරු 5.15ට පමණ Waverley Road ආසන්නයේ ළදරු

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා මත රැඳී සිටින පුද්ගලයන්ගේ සෞඛ්‍ය රක්ෂණය සහ වෛද්‍ය වියදම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වැදගත් කරුණු රැසක් පැහැදිලි කර තිබෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර් 500ක් බයිසිකල් පැදීමේ අභියෝගයකට එක්වී

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය නව මැතිවරණ යෝජනාවක් ඉදිරිපත් කර

මෙල්බන් බෞද්ධ විහාරස්ථානයකදී බාලවයස්කාර දැරියන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් වන නාඔටුන්නේ විජිත හිමිට වසර 13යි මාස