Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු වාතය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ඉල්ලා තිබෙනවා.

වික්ටෝරියා රජය 2027 ජනවාරි සිට අලුතින් ඉදිකරන නිවාස සහ වාණිජ ගොඩනැගිලි සඳහා ගෑස් භාවිතයෙන් ඉවත් වන නව විදුලි නීති හඳුන්වාදීමට සූදානම් වන නමුත්, එම වෙනසට දැව උදුන් ඇතුළත් කර නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා.

2021 වසරේ වික්ටෝරියා පාර්ලිමේන්තු විමර්ශනයකදී දැව උදුන්වලින් ඇතිවන දුම්වල සෞඛ්‍ය බලපෑම් පිළිබඳව අවධානය යොමු කරමින්, නාගරික සහ ජනාකීර්ණ ප්‍රදේශවල දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට සහ ඒ සඳහා සහන වැඩසටහනක් සලකා බලන ලෙස නිර්දේශ කර තිබුණා.

Advertisement

නමුත් එම විමර්ශනයට රජයේ ප්‍රතිචාරය ඉදිරිපත් කර තිබුණේ මේ වසරේ ජූනි මාසයේදී වන අතර, එහි නව ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව පරිසර කණ්ඩායම් චෝදනා කරනවා.

වික්ටෝරියා පුරා දැව උදුන් 240,000ක් පමණ භාවිත වන අතර, ඒවායින් නිකුත් වන දුම වායු ගුණාත්මකභාවයට සහ ජනතාවගේ සෞඛ්‍යයට බලපෑම් කළ හැකි බව රජයේම වාර්තා පෙන්වා දෙනවා.

Banner 01

විශේෂයෙන් දැව දුමෙන් නිකුත් වන සියුම් අංශු පෙනහළු තුළට ගැඹුරින් ඇතුළු විය හැකි අතර, ඇදුම සහ අනෙකුත් හෘද හා පෙනහළු ආශ්‍රිත තත්ත්ව ඇති පුද්ගලයන්ට වැඩි බලපෑමක් ඇති කළ හැකි බව වික්ටෝරියා රජයද සඳහන් කරනවා.

කෙසේ වෙතත්, දැව උදුන් වික්ටෝරියාහි විශේෂයෙන් ප්‍රාදේශීය ප්‍රජාවන්ට වැදගත් උණුසුම් කිරීමේ ක්‍රමයක් බව පවසන රජය, දැනට අලෙවි කරන දැව උදුන් වඩාත් පිරිසිදු සහ කාර්යක්ෂම වන ලෙස ප්‍රමිතීන් පනවා ඇති බව අවධාරණය කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් හි Zoos Victoria හි ජීවත් වන Tambi නම් ජිරාෆ්වරයා මේ වනවිට පර්ත් වෙත රැගෙන යන විශේෂ ගමනක් ආරම්භ කර...

ඉදිරි වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා One Nation පක්ෂය සිය ප්‍රධාන ප්‍රතිපත්ති මාලාව ඊයේ එළිදැක්වූවා. එහි ප්‍රධාන අවධානය අපරාධ මර්දනය, පොලිස්...

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට හුරුපුරුදු නොවන, නමුත් දඩ සහ දඬුවම් ලැබිය හැකි මාර්ග නීති රැසක් තිබෙනවා. Victoria ප්‍රාන්තයේ දැන් emergency සහ roadside...

පිලිපීනයේ ළමුන් 25 දෙනෙකුට සිදුකළ ලිංගික අපයෝජන සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් වරදකරු වූ 62 හැවිරිදි Brisbaneහි පුද්ගලයෙකුට වසර 19ක සිරදඬුවමක්...

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට ඩෙංගු මර්දන එන්නතක් භාවිතයට ගෙන තිබෙනවා. ඩෙංගු රෝගයට එරෙහි Qdenga එන්නත දැන් ඔස්ට්‍රේලියාවේ ලබාගත හැකි අතර,...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය,...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී, මෙවර ප්‍රතිඵලය සාමාන්‍ය දෙපක්ෂ සටනකට වඩා සංකීර්ණ විය හැකි බව මැතිවරණ...

ඔක්තෝබර් 5 සඳුදා ACT, New South Wales, Queensland සහ South Australia යන ප්‍රාන්ත හා ප්‍රදේශවලට රජයේ නිවාඩු දිනයක් ලැබෙනවා. ACT,...

Victoriaහි රජයේ පාසල්වල වත්මන් සහ හිටපු සිසුන්ගේ පෞද්ගලික තොරතුරු කාන්දුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව ආරක්ෂණ බලධාරීන් Victoria Education Department දැඩි ලෙස විවේචනය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පිරිසිදු වාතය වෙනුවෙන් වික්ටෝරියාවේ නිවෙස්වල දැව උදුන් ඉවත් කිරීමේ සැලසුමක්

ගුරුවරුන්ගේ මානසික පීඩනය අඩු කරන්න ඔස්ට්‍රේලියාවෙන් පර්යේෂණයක්

ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව පර්යේෂණයක් සිදුකර තිබෙනවා. University of

Read More »

පිරිසිදු වාතය වෙනුවෙන් වික්ටෝරියාවේ නිවෙස්වල දැව උදුන් ඉවත් කිරීමේ සැලසුමක්

වික්ටෝරියාහි වායු දූෂණය අවම කිරීම සඳහා නිවාසවල භාවිත කරන දැව උදුන් ක්‍රමයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතු බව පිරිසිදු වාතය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්

Read More »

වික්ටෝරියා රජයේ පාසල්වල දත්ත ආරක්ෂාව ගැන බරපතළ ගැටලුවක් මතුවෙයි

Victoriaහි රජයේ පාසල්වල වත්මන් සහ හිටපු සිසුන්ගේ පෞද්ගලික තොරතුරු කාන්දුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව ආරක්ෂණ බලධාරීන් Victoria Education Department දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. මෙම සිද්ධියේදී සිසුන්ගේ

Read More »

වික්ටෝරියා වෛද්‍යවරුන්ගේ වැටුප් යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් රජය ඉදිරිපත් කළ මාස 12ක වැටුප් සහ සේවා කොන්දේසි යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව නොවැම්බර් ප්‍රාන්ත මැතිවරණයට

Read More »

Breast cancer එකකින් පසු රැකවරණයට මෙල්බන් රෝහලෙන් නව digital ක්‍රමයක්

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital ක්‍රමයක් අත්හදා බලමින් සිටිනවා. Care

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ දින හයක් තුළ භූ කම්පන 7ක්

Victoriaහි දකුණු-නැගෙනහිර ප්‍රදේශය ඊයේ රාත්‍රියේ තවත් භූ කම්පනයකින් සෙලවී ඇති අතර, රාත්‍රී 10.20ට පමණ සිදුවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය 3.2ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom