Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා.

ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි විනිසුරුවරියක් ලෙසද දකුණු අප්‍රිකානු මහාධිකරණයේ සහ රුවන්ඩාවේ International Criminal Tribunal හි විනිසුරුවරියක ලෙසද කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම ඇය දකුණු අප්‍රිකාවේ ප්‍රථම සුදු ජාතිකයෙකු නොවන මහාධිකරණ විනිසුරුවරිය වීමද විශේෂත්වයක්.

Advertisement

මේ වන විට 85 වන වියේ පසුවන Navi Pillay ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් පලස්තීන භුමියේ පැමිණිලි විභාග කිරීම සඳහා පත් කළ එක්සත් ජාතීන්ගේ කමිටුවේ සභාපතිවරිය ලෙසද කටයුතු කර තිබෙනවා.

Navi Pillay විසින් සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් උත්සාහය වෙනුවෙන් ඇයට මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබා දුන් බවයි නොර්වේ නොබෙල් කමිටුවේ ප්‍රධානී Jørgen Watne Frydnes සඳහන් කර ඇත්තේ.

Banner 01

සාම ත්‍යාගය හිමි වීම සම්බන්ධව අදහස් දැක්වූ Navi Pillay ප්‍රකාශ කර තිබුනේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට සහ අධිකරණ වල ස්වාධීනත්වය මෙන්ම ජාත්‍යන්තර නීති රෙගුලාසි වෙනුවෙන් සෑම දෙනාම පෙනී සිටිය යුතු බවට ඇය තුළ තිබූ දැඩි විශ්වාසය මේ මගින් වඩාත් තහවුරු වූ බවයි.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...

ශ්‍රී ලංකාවේ Australian College of Excellence හෙවත් ACE College ආයතනය සහ ඔස්ට්‍රේලියාවේ Murdoch University අතර නව අධ්‍යාපන හවුල්කාරිත්වයක් ආරම්භ කර...

Breast cancer ප්‍රතිකාර අවසන් කළ රෝගීන්ගේ පසු රැකවරණය වඩාත් පහසු සහ පුද්ගලික කිරීමට මෙල්බන්හි Royal Melbourne Hospital පර්යේෂකයන් නව digital...

වික්ටෝරියා Ambulance Union විසින් paramedicsලාට තර්ජනය කරන හෝ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන රෝගීන්ට ලබාදී ඇති Ambulance Victoria membership පහසුකම අහිමි කළ...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන Private Health Insurance rebate එක අඩු කිරීමට රජය ගෙන ඇති යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීම...

මෙල්බන් ගුවන් තොටුපළේ මගීන් රැගෙන යාම සහ මගීන් බැස්සවීමේ ක්‍රමවේදය අද ඔක්තෝබර් 6 සිට විශාල වෙනසකට ලක්කර තිබෙනවා. වසර 56ක්...

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන්...

වික්ටෝරියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව අතර සමේ පිළිකා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා....

චීනයේ සතියක ජාතික දින නිවාඩුව අවසන් වීමත් සමඟ චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. නව දත්ත අනුව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

2026 නොබෙල් සාම ත්‍යාගය Navi Pillay දිනාගනී

FlyDubai ගුවන් යානය පැහැරගැනීමට සහය නියමුවා සැලසුම් කළේ Melbourneහි පුහුණුවේදී ද?

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මෝටර් රථ අලෙවි ආයතනයක අලෙවිසැල් කිහිපයක් වසා දැමේ

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව New South

Read More »

2026 නොබෙල් සාම ත්‍යාගය Navi Pillay දිනාගනී

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි

Read More »

අඛණ්ඩව 6 වන දිනටත් Melbourneහි මෝටර් රථ ගිනි තැබීම් – අපරාධකරුවන් සොයා පොලිස් විමර්ශන

ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත් Melbourne නගරයේ මෝටර් රථ ඉලක්ක

Read More »

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී

Read More »

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ද සහභාගී වී තිබෙනවා. මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom