Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා.

මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික, තාක්ෂණික සහ පර්යේෂණ සබඳතා ශක්තිමත් කිරීම බවයි පැවසෙන්නේ.

මහකොමසාරිස්වරියගේ මෙම සංචාරය අතරතුර University of Canberra හි Vice Chancellor Hon. Bill Shorten ද හමුවී ඇති අතර රටවල් 2 අතර ආයතනික සබඳතා, පර්යේෂණ සහයෝගිතාවය සහ ජාත්‍යන්තර ශිෂ්‍ය හුවමාරු කිරීමේ අවස්ථා පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

Advertisement

University of Canberra හි Collaborative Robotics Lab පර්යේෂණාගාරයේ ද නිරීක්ෂණයකට මහකොමසාරිස්වරිය එක්වී ඇති අතර එම පර්යේෂණාගාරය බිහි කිරීම සහ ප්‍රධානීත්වය දරණු ලබන්නේ කීර්තිමත් ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන දමිත් හේරත් විසින් වීම විශේෂත්වයක්.

මහකොමසාරිස්වරිය University of Canberra හි ආචාර්ය උපාධි හදාරන ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් ද එම සංචාරය තුළදී හමු වී ඇති බව Canberra හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

Banner 01

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් බටහිර Maribyrnong ප්‍රදේශයේ Highpoint Shopping Centre තුළ කණ්ඩායම් අතර ඇතිවූ දරුණු ගැටුමක් හේතුවෙන් එහි සිටි පවුල් දැඩි භීතියට පත්ව...

Daylight Saving හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් අතර එකිනෙකට යාබද නගර දෙකක් අතර මේ වනවිට පැයක කාල වෙනසක් ඇති වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ රියදුරන්ට මාර්ගවල ඇති zig-zag සලකුණු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. විශේෂයෙන් පාසල් සහ පදික...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ, රජය සතු supermarket ජාලයක් ආරම්භ කර ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදිය යුතු බව...

Newcastle Knights කණ්ඩායමේ රසිකයන් අතරට මෝටර් රථයක් කඩාවැදී පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති 18...

Flydubai ගුවන් යානයක් බිම හෙළීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති සහාය නියමුවාගේ ඔස්ට්‍රේලියානු සබඳතා සම්බන්ධයෙන් Australian Federal Police...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව...

ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව...

වික්ටෝරියා Ambulance Union විසින් paramedicsලාට තර්ජනය කරන හෝ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන රෝගීන්ට ලබාදී ඇති Ambulance Victoria membership පහසුකම අහිමි කළ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්

FlyDubai ගුවන් යානය පැහැරගැනීමට සහය නියමුවා සැලසුම් කළේ Melbourneහි පුහුණුවේදී ද?

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මෝටර් රථ අලෙවි ආයතනයක අලෙවිසැල් කිහිපයක් වසා දැමේ

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව New South

Read More »

2026 නොබෙල් සාම ත්‍යාගය Navi Pillay දිනාගනී

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි

Read More »

අඛණ්ඩව 6 වන දිනටත් Melbourneහි මෝටර් රථ ගිනි තැබීම් – අපරාධකරුවන් සොයා පොලිස් විමර්ශන

ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත් Melbourne නගරයේ මෝටර් රථ ඉලක්ක

Read More »

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී

Read More »

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ද සහභාගී වී තිබෙනවා. මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom