Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙල්බන් ගිනිකොන දිග ප්‍රදේශයේදී පොලිසියෙන් පලා ගිය මෝටර් රථයක් පැයට කිලෝමීටර් 200ක පමණ වේගයෙන් ධාවනය කර තිබෙනවා.

Victoria Police පවසන්නේ සොරකම් කළ මෝටර් රථයක් සම්බන්ධයෙන් මෙම සිද්ධිය වාර්තා වූ බවයි.

පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පලා ගිය මෝටර් රථය පසුපස පොලිස් හඹායෑමක් සිදුව තිබෙනවා.

Advertisement

එහිදී මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, රථයේ ටයර්වලට ද හානි සිදුව ඇති බව සඳහන්.

ටයර්වලට හානි සිදුවීමෙන් පසුවත් රියැදුරු මෝටර් රථය ධාවනය කර තිබෙනවා.

Banner 01

අවසානයේ Springvale ප්‍රදේශයේදී මෝටර් රථය නතර කිරීමට පොලිසිය සමත් වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් Victoria Police වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මාර්ගවල අධික වේගයෙන් රිය ධාවනය කිරීමේ අවදානම පිළිබඳව ද මෙය නැවත අවධානය යොමු කරන සිදුවීමක් වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය,...

වික්ටෝරියා ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයෙන් ඔක්තෝබර් මාසයේ මුල් දින 9 තුළ භූ කම්පන 9ක් වාර්තා වී ඇති බව Geoscience Australia ආයතනය...

ඔස්ට්‍රේලියානු රජය BSB80120 Graduate Diploma of Management (Learning) පාඨමාලාව සඳහා නව විදේශීය සිසුන් බඳවා ගැනීම අද, ඔක්තෝබර් 5 සිට නවතා...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...

LinkedIn හරහා රැකියා සොයන පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවන නව වංචා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන පිරිස්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. තමන්...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට බලපාන නව Student Visa නීති කිහිපයක් ඔක්තෝබර් 2 වැනිදා සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව...

ඕස්ට්‍රේලියාවේ නගර මධ්‍යයේ වාහනයක් නවතා තැබීමට වඩාත්ම අසීරු නගර පිළිබඳ නව දත්ත නිකුත් වී තිබෙනවා. iSelect විසින් නිකුත් කළ දත්ත...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර්...

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමේ යෝජනාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ලවන විරෝධතාවලට විපක්ෂ නායක Angus Taylor දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පැයට 200km ක වේගයෙන් පොලිසියෙන් පලා ගිය රියැදුරෙක්

අන්තර්ජාල අපයෝජනවලට ගොදුරු වන දරුවන් ගැන ඔස්ට්‍රේලියාවෙන් හෙළිදරව්වක්

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ළමුන්ට අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික අපයෝජන ඉහළ යාමේ අවදානම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අවධානය යොමු කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු නව පර්යේෂණයකින් හෙළි වී

Read More »

ආර්ථික පීඩනය මැදත් සංචාර අත්නොහරින ඔස්ට්‍රේලියානුවන්

ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. Skyscanner ආයතනයේ

Read More »

මියගිය අයගේ අළු නිසා වික්ටෝරියා රෝස මල් උයනේ ගැටලුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ Victoria State Rose Garden උයනේ මල් පාත්තිවලට මියගිය පුද්ගලයන්ගේ ආදාහන අළු විසුරුවා හැරීම නවත්වන ලෙස එහි ස්වේච්ඡා සේවකයන් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. මෙම

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂකයන් අනතුරු අඟවනවා. මෙම සේවා යටතේ කුඩා දරුවන් සීමිත පිරිසක් නිවසක් තුළදී රැකබලා

Read More »

AI සඳහා කරන ආයෝජන ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට බලපායිද?

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා විශාල

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන මාර්ගයක ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ දිග මෙම මාර්ග කොටසේ පසුගිය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom