Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ Gippsland ප්‍රදේශයෙන් ඔක්තෝබර් මාසයේ මුල් දින 9 තුළ භූ කම්පන 9ක් වාර්තා වී ඇති බව Geoscience Australia ආයතනය පවසනවා.

ඔක්තෝබර් 3 වනදා Leongatha ආසන්නයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 4.8ක ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන 8ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය බදාදා රාත්‍රියේ Leongatha ප්‍රදේශයෙන් වාර්තා වූ 3.2ක භූ කම්පනය කිලෝමීටර් 10ක ගැඹුරකින් සිදුවී ඇති අතර, පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් එය දැනුණු බව වාර්තා කර තිබෙනවා.

Advertisement

භූ කම්පන විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි පසු කම්පන ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, ඉදිරි දින සහ සති කිහිපය තුළ තවත් කම්පන ඇතිවිය හැකි බවයි.

කෙසේ වෙතත් ඉදිරියේදී වඩාත් ප්‍රබල භූ කම්පනයක් සිදුවේද යන්න නිශ්චිතව අනාවැකි පළකළ නොහැකි බවද විශේෂඥයන් අවධාරණය කරනවා.

Banner 01

Gippsland ප්‍රදේශයට මීට පෙරද භූ කම්පන රැසක් බලපා ඇති අතර, 2009 වසරේදී ප්‍රබලත්වය 4.6ක් වූ භූ කම්පන දෙකක් සහ 2011 වසරේදී 4.4ක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ...

වික්ටෝරියා ප්‍රාන්තයේ South Gippsland ප්‍රදේශයේ Leongatha නගරය ආසන්නයේ අද අලුයම රික්ටර් මාපක 4.8ක භූකම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

Services Australia නව දැනුම්දීමකට අනුව Centrepay භාවිත කළ හැකි භාණ්ඩ සහ සේවා කිහිපයක් 2026 නොවැම්බර් 1 සිට වෙනස් වෙනවා. ඒ...

මෙල්බන්හි MCG, Melbourne Park සහ AAMI Park අවට ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් කරන කිලෝමීටර් 1.8ක “G Line” නව සංවර්ධන සැලැස්මක් ඉදිරිපත්...

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන Athil Goonesekera, ළමා පිළිකා පර්යේෂණ සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මේ ඔක්තෝබර් මාසයේදී කිලෝමීටර්...

ශක්තිමත් වෙමින් පවතින El Nino කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 13.4ක පමණ බලපෑමක් ඇති...

ඔස්ට්‍රේලියාවේ ජනතාවට අද රාත්‍රී අහසේ විශේෂ දර්ශනයක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. සෙනසුරු ග්‍රහයා අද වසරේ දීප්තිමත්ම අවස්ථාවට ළඟා වන අතර, පෘථිවිය,...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...

ගුරුවරුන්ගේ රැකියා ආතතිය සහ රැකියාවෙන් ඉවත්වීම අඩු කර ගැනීමට මානසික යහපැවැත්ම වැඩිදියුණු කරන ක්‍රම භාවිත කළ හැකි ආකාරය පිළිබඳ නව...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ දින 9ක් තුළ භූ කම්පන 9ක් – තවත් කම්පන ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ආර්ථික පීඩනය මැදත් සංචාර අත්නොහරින ඔස්ට්‍රේලියානුවන්

ජීවන වියදම ඉහළ යාම හමුවේ වුවද, 2027 වසරේදී සංචාර සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ට්‍රේලියානුවන් සූදානම් වන බව නව වාර්තාවකින් හෙළි වී තිබෙනවා. Skyscanner ආයතනයේ

Read More »

මියගිය අයගේ අළු නිසා වික්ටෝරියා රෝස මල් උයනේ ගැටලුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ Victoria State Rose Garden උයනේ මල් පාත්තිවලට මියගිය පුද්ගලයන්ගේ ආදාහන අළු විසුරුවා හැරීම නවත්වන ලෙස එහි ස්වේච්ඡා සේවකයන් මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. මෙම

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක්

ඔස්ට්‍රේලියාවේ නිවාස පදනම් කරගත් ළමා සුරැකුම් සේවා අඩුවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂකයන් අනතුරු අඟවනවා. මෙම සේවා යටතේ කුඩා දරුවන් සීමිත පිරිසක් නිවසක් තුළදී රැකබලා

Read More »

AI සඳහා කරන ආයෝජන ඔස්ට්‍රේලියාවේ උද්ධමනයට බලපායිද?

ඔස්ට්‍රේලියාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් වීමත් සමඟ, ඒවායේ පාරිසරික බලපෑම් පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම සඳහා විශාල

Read More »

වික්ටෝරියාවේ ප්‍රධාන මාර්ගයක ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Stawell සහ Horsham නගර අතර Western Highway මාර්ගයේ ආරක්ෂාව වැඩි කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. කිලෝමීටර් 66ක් පමණ දිග මෙම මාර්ග කොටසේ පසුගිය

Read More »

පැයට 200km ක වේගයෙන් පොලිසියෙන් පලා ගිය රියැදුරෙක්

මෙල්බන් ගිනිකොන දිග ප්‍රදේශයේදී පොලිසියෙන් පලා ගිය මෝටර් රථයක් පැයට කිලෝමීටර් 200ක පමණ වේගයෙන් ධාවනය කර තිබෙනවා. Victoria Police පවසන්නේ සොරකම් කළ මෝටර් රථයක් සම්බන්ධයෙන්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom