Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය පැහැරගැනීමට තැත් කිරීමේ සිදුවීමට අදාලව නවතම තොරතුරු මේ වන විට හෙළිදරව් වෙමින් පවතිනවා.

එහි සහය ගුවන් නියමුවා වූ ඕමාන ජාතික Hamam al-Hammami විසින් ගුවන් යානය පැහැරගෙන Tel Aviv ගුවන්තොටුපලට කඩා වැටීමට සැලැස්වීමට ගත් උත්සහය සඳහා ඔහු පුහුණු වී ඇත්තේ Melbourne හි RMIT විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සමයේදී බව හෙළි වී තිබෙනවා.

මෙම තොරතුර හෙළිදරව් වී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා විසින් දැනට සිදුවන පරීක්ෂණ සම්බන්ධව සිදු කරන ලද අදහස් දැක්වීමකදී යි.

Advertisement

සහය ගුවන් නියමුවාට අවශ්‍යව ඇත්තේ ඇමරිකාවේ 9/11 ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් දියත් කිරීමට බව දැනට අනාවරණය වී ඇති අතර 2017 වසරේ ඔහු ඔස්ට්‍රේලියාවේ සිටි කාලයේදී මෙලෙස අන්තවාදී අදහස් වලට හුරු වී ඇති බව පැවසෙනවා.

එමෙන්ම Tel Aviv ගුවන් තොටුපල දක්වා වූ ගුවන් මාර්ගයද ඔහු හොඳින් පුහුණු වී තිබෙන අතර උපරිම මිනිස් ජීවිත හානියක් සිදු කිරීමට ඔහුට අවශ්‍ය වූ බවයි අනාවරණය වී තිබෙන්නේ.

Banner 01

මේ වන විට එම සහය ගුවන් නියමුවා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Powerball ලොතරැයියේ පළමු ත්‍යාගය ලබන සතියේ ඩොලර් මිලියන 100ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පැවැති ඩොලර් මිලියන 60ක දිනුම්...

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශ රැසක GP වෛද්‍යවරුන්ගේ හිඟය දැඩි වෙමින් පවතින අතර, Birregurra නගරයේ දෙවැනි වෛද්‍යවරයෙකු සොයා මාස 18ක් උත්සාහ...

ඔස්ට්‍රේලියාවේ සිට විදේශ රටවලට යවන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වනවිට සංක්‍රමණය පිළිබඳ ජාතික සංවාදය තුළ නව අවධානයක් යොමුව තිබෙනවා. Money...

ඔස්ට්‍රේලියාවේ විපක්ෂ සන්ධානය යෝජනා කර ඇති නව සංක්‍රමණ ප්‍රතිපත්තිය යටතේ වුවද ජාත්‍යන්තර සිසුන්ට වැඩිහිටි සත්කාර සේවයේ රැකියා කිරීමට අවස්ථාව පවතින...

බ්‍රිතාන්‍යයේ RAF Fairford ගුවන් හමුදා කඳවුර අසල සිදුවූ සැකකටයුතු සිද්ධියෙන් පසු, ඇමෙරිකාව සමඟ සමීප හමුදා සබඳතා ඇති රටවල ආරක්ෂක අවදානම...

විදෙස් රටවලින් පැමිණෙන රියැදුරන්ට ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා පැනවූ දැඩි පරීක්ෂණ නීති හඳුන්වා දී වසරක් ගත වීමට මත්තෙන්...

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

FlyDubai ගුවන් යානය පැහැරගැනීමට සහය නියමුවා සැලසුම් කළේ Melbourneහි පුහුණුවේදී ද?

FlyDubai ගුවන් යානය පැහැරගැනීමට සහය නියමුවා සැලසුම් කළේ Melbourneහි පුහුණුවේදී ද?

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන මෝටර් රථ අලෙවි ආයතනයක අලෙවිසැල් කිහිපයක් වසා දැමේ

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව New South

Read More »

2026 නොබෙල් සාම ත්‍යාගය Navi Pillay දිනාගනී

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන Navi Pillay විසින් දිනාගෙන තිබෙනවා. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අප්‍රිකාවේ ඉපදුනු ඇය International Criminal Court හි

Read More »

අඛණ්ඩව 6 වන දිනටත් Melbourneහි මෝටර් රථ ගිනි තැබීම් – අපරාධකරුවන් සොයා පොලිස් විමර්ශන

ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත් Melbourne නගරයේ මෝටර් රථ ඉලක්ක

Read More »

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ ශ්‍රී

Read More »

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ද සහභාගී වී තිබෙනවා. මේ

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom