

ලැව්ගිනි සමයට පෙර වික්ටෝරියාව පුරා සූදානම් වීමේ වැඩසටහන් 700ක්
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA සංවිධානය සැලසුම් කර තිබෙනවා. ඔක්තෝබර්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA සංවිධානය සැලසුම් කර තිබෙනවා.
ඔක්තෝබර් 9 වනදා නිකුත් කළ නිවේදනයට අනුව, සති හයක කාලයක් තුළ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව යටතේ මේ වනවිට වැඩසටහන් 128ක් පවත්වා අවසන්.
මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වන්නේ ලැව්ගිනි අවදානම හඳුනාගැනීමටත්, තම නිවාස සහ දේපළ ආරක්ෂා කරගැනීමටත් අවශ්‍ය දැනුම ප්‍රජාවට ලබාදීමයි.

ඒ අනුව, නිවස සහ අවට පරිසරය ගින්නකට සූදානම් කිරීම, හදිසි අවස්ථාවකදී අනුගමනය කළ යුතු සැලැස්මක් සකස් කිරීම සහ ආරක්ෂිත ස්ථානයකට යා යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙනවා.
එමෙන්ම, හදිසි අවස්ථා පිළිබඳ දැනුම්දීම් ලබාගැනීම සඳහා VicEmergency දුරකථන යෙදුම භාවිත කරන ආකාරය පිළිබඳවත් CFA ස්වේච්ඡා සේවකයන් ජනතාවට උපදෙස් ලබාදෙනවා.
මෙම වැඩසටහන්වලට සහභාගී වීමෙන් තම ප්‍රදේශයේ ලැව්ගිනි අවදානම සහ ගින්නක් ඇතිවීමට පෙර ගත යුතු ආරක්ෂිත පියවර පිළිබඳව දැනුවත් වීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා.
වැඩසටහන් පැවැත්වෙන ස්ථාන සහ වේලාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු CFA නිල වෙබ් අඩවියේ Get Fire Ready පිටුවෙන් ලබාගත හැකි අතර, ගිම්හාන සමය ආරම්භ වීමට පෙරම සූදානම් වන ලෙස එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වික්ටෝරියාවේ Great Ocean Roadහි පිහිටි ප්‍රසිද්ධ Twelve Apostles නැරඹීමට යන සංචාරකයින්ට ඉදිරියේදී කලින් booking කිරීම අනිවාර්ය වෙනවා. නව ඩොලර් මිලියන...
2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...
වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 30කින් අඩු කිරීමේ අරමුණින් රජයට අයත් සුපිරි වෙළෙඳසල් 10ක් ආරම්භ කිරීමට Greens පක්ෂය...
ඊයේ රාත්‍රී කාලයේදී ද Melbourne නගරයේ මෝටර් රථ ගිනි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා. මෙහි විශේෂත්වය වන්නේ අඛණ්ඩව 6 වන දිනටත්...
වික්ටෝරියාවේ මධ්‍යම ප්‍රදේශයේ නව ජාතික උද්‍යාන තුනක් අද නිල වශයෙන් විවෘත කර තිබෙනවා. Wombat-Lerderderg, Mount Buangor සහ Pyrenees යන ජාතික...
වික්ටෝරියාහි Lara ප්‍රදේශයේදී e-bike පැදවූ 14 හැවිරිදි දරුවෙකු පොලිස් මෝටර් රථයක ගැටීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා. සිද්ධිය ඊයේ පස්වරු 5.15ට...
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන Private Health Insurance rebate එක අඩු කිරීමට රජය ගෙන ඇති යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීම...
ඔස්ට්‍රේලියාවේ සිට විදේශ රටවලට යවන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් මේ වනවිට සංක්‍රමණය පිළිබඳ ජාතික සංවාදය තුළ නව අවධානයක් යොමුව තිබෙනවා. Money...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA සංවිධානය සැලසුම් කර තිබෙනවා. ඔක්තෝබර්

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත් සමඟ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් අතර කනස්සල්ලක්

Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව නීති යටතේ නිවාස මිල ගණන්

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම අනුපාතය දශකයකට වැඩි කාලයකට පසු

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ සහය ගුවන් නියමුවා විසින් යානය